‘නැත්ත වෙනුවට ඇත්ත‘ පොත ලියූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ හා ලේකම් ටිල්වින් සිල්වා අතර පැවැති නඩුව අද (6) කොළඹ වාණිජ මහාධිකරණයේදී කොන්දේසි සහිතව සමථයකට පත්විය.
විමල් වීරවංශ ජවිපෙ අවසරයකින් තොරව පළ කළ බව කියන එම පොත බුද්ධිමය උල්ලංඝනය කිරීමේ වරදක් සේ සැලකෙන බවත් එහෙයින් එය මුද්‍රණය හා බෙදාහැරීම නවතන ලෙසත් ජවිපෙ ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමල් දැන් සමාජවාදි අදහස් නැ මොහුගේ වාචාලකම යොදවා පසුගිය රජයත් සමග එකතුවි ජනතා මුදල් කොල්ල කා විශාල ධනපතියෙකු වි අැත.(බ)
ඔය වගේ කෙනෙක් ජේ වී පී වගේ පක්ෂයකට ඔබින්නේ නැහැ එයා නරා වලේ වැටිලා ජාතිවාදය නමැති තුත්තිරි ගහේ එල්ලිලා යන්තම් පණ ගැටගහ ගන්නවා (බ)
තුන්දෙනා නැවත එක්වුනොත් නරකද.(හේ)
ධම්ම, හත්දෙවියනේ ඔබ කරන්නේ මහා භයානක යෝජනාවක්නේ. ඔබ ජවිපෙ නැත්තටම නැති කරන්නද හදන්නේ? (නි)