හලාවත මහ රෝහලට අනවසරයෙන් ඇතුළු වී මැතිවරණ අත් පත්‍රිකා බෙදා හළ බව කියන ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම් නායක සමන්ත කෝරලගේ මහතා හා තවත් අයකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
හලාවත මහ රෝහලට අනවසරයෙන් ඇතුළු වී මැතිවරණ අත් පත්‍රිකා බෙදා හළ බව කියන ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම් නායක සමන්ත කෝරලගේ මහතා හා තවත් අයකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙ ඔය වැඩේ අනිත් තැන වල කරන්නේ නැත්ද? ඇවිදලා බලන්න. ජවිපෙ උඩින් එකක් යටින් තව එකක් එදා ඉදලම ජවිපෙ සැගවුණු වැඩපිළිවෙලක් තියෙන පක්ෂයක්.(නදී)
ජවිපෙ වෙන පක්ෂවලට කඩේ යන ප්‍රතිපත්තියක් නැති තුට්‌ටු දෙකේ පක්ෂයක් බවට පත්වෙලා. සෝමවන්සගේ නික්ම යාමෙන් පසු ජවිපෙ මුදලාලි කරණය වෙලා. (නදී)
මේක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. සමහරුන්ට නම් ඉතින් ඡන්ද එන්නම ඕනෑ නැහැනෙ නීති කඩන්න. (නි)
මෙයාල නීති කඩලමනේ වැඩ පටන් ගත්තේ (නදී)