සරත් ෆොන්සේකා නිදහස් කරන්නේ නම් පූර්ණ නිදහස දිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දිසානායක මහතා පසවයි. ‘ඔහුට එරෙහිව රජය ක්‍රියාත්මක වූයේ ඇමැතිවරුන් තිදෙනෙකුගේ උවමනාව මත බව පෙණෙනවා. ඔහු නිදහස් කළත් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන දෙයක් නෙමෙ එසේ කිරීමට නම් ස්වාධීන කොමිෂන් සභා පත් කළ හැකි වන සේ 17 වැනි සංශෝධනය පණ ගැන්විය යුතුයි. උතුරු නැගෙනහිර අර්ධ මිලිටරි පාලනය ඉවත් කළ යුතුයි. ‘
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාල වැඩේට විරුද්ධයි වගේ.................
දවල්ද?? අර වයසක ලොක්කා නම් පේන්න නෑ
කාගෙන් නිදහස් උනත් මේ උගුල් වලින් ගැලවෙන එක තමා අමාරු.
තවත් ගොන් කතා කිය කිය මේ මනුස්සයව අමාරුවේ දාන්න එපා....
මේ කරුණාකරලා තවත් දේශපාලන සටන් පාටයක් හදාගෙන බොරුවට කෑගහන්නේ නැතුව ඉන්න.ජෙනරාල්තුමා එලියට අවම එය තීරණය කරයි එයට ඕන මොන නිදහසක්ද කියල. ............... අරන් දීපු නිදහසක් නෙවෙයි මේක.
යලටත් නැති මහටත් නැති රටටත් පලක් නැති ජනතා විමුක්ති පෙරමුණ සරත් ෆොන්සේකා මහතාගේ ජිවිතයට අත පෙවිම වහාම නවත්වන්න
මේ පාරත් එල්ලෙනද හදන්නේ එතුමාගේ අගේ මඩ ගාන්න ...
ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නයි.......
දැන් තියෙන්නේ ලකුළණුදාගන්න පොරයක්.....
මෙයාල තමයි රට කන්නේ.....
තවත් මේ මනුස්සයව අමාරුවේ දාන්න හදනවා.
ආයෙත් පටන් ගත්තද මේ මනුස්සයාව අමාරුවේ දාන්න. දැන්වත් මේ මනුස්සයට පාඩුවේ ඉන්න දෙන්න.
මේ පුතේ ඔයාල කොළ හරිය හොදටම ඇති .......මේ මනුස්සයට පාඩුවේ ඉන්න දීලා දැන්වත් පාඩුවේ ඉන්නවද ලකුණු දාගන්න ද හදන්නේ ........ඔයාල කව්ද කියලා රටම දන්නවා ඔය නම් ඉල්ලගන කන වැඩක් කරන්න හදන්නේ බුදුබව අත් වෙයි පුතේ ඔය මහත්මයට පාඩුවේ ඉන්න දීලා ....යන අතක..........................................................ලා
මෙන්න නියම කල්‍යාන මිතුරන් හහ් .. හහ්..... හා....
පුර්ණ නිදහස දුන්නේ නැති උනොත් හිරගෙට වෙලා ඉන්නද කියන්නේ!! මෙන්න මෙයාල තමා මේ මනුස්සයා අමාරුවේ දැම්මේ. ජෙනරාල් තුමනි .. හිතන්න නැවතත් ඔබතුමාට පෙන්න පුළුවන් මුළු රටම ඔබට ඉන්නවා කියලා ඔබට සුබ නිරෝගී සුව පතමි.!!
හෙහ්... හෙහ්..... හේඒඒඒ
මෙයා තමයි jvp එකත් විනාශ කරලා බිංදුවටම බැස්සුවේ
ජේ.වී.පී. මල්ලිලා යයි බයවෙලා යු.ඈන්.පී. අයියලා එයි බයවෙලා එස්. එෆ්. එයි ඉදිරියටම හිනෑහිලා රෑවටෙන්නට එපා සරත් ෆොන්සේකා