විදුලිය ගස්තු ඉහළ නංවීමට විරෝධය පා ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් අද මහනුවර මඩවල නගරයේදී උද්ඝෝෂණයක් කළහ. ඔවුහු විදුලි බිල්පත විශාල ප්‍රමාණයක් ගිනි තබා විනාශ කරනු ලැබූහ.
විදුලිය ගස්තු ඉහළ නංවීමට විරෝධය පා ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් අද මහනුවර මඩවල නගරයේදී උද්ඝෝෂණයක් කළහ. ඔවුහු විදුලි බිල්පත විශාල ප්‍රමාණයක් ගිනි තබා විනාශ කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේ වී පි එක 1971 දශකයේ සිට කරේ ගිනි තැබීම රාජ්‍ය විරෝදී වැඩ.තාමත් ඒවම කරනවා . බංකොලොත් භාවය ඔප්පුවෙනවා . එල්ලෙන්න වැලක් නැතුව හිටපු ජේ වී පියට දෙන විදුලි බිලත් ඇති එල්ලිලා මිනිසුන් නොමග යවන්න . රට අස්ථාවර කරන්න . (අ)
ජලාශ පිරුණු වෙලාවටත් විදුලි බලාගාරවල ජේනරේටර් නවතිනවා. එතකොට පුද්ගලික සමාගම්වලින් විදුලිය මිලට ගන්න ඕනේ. එතකොට විදුලි මිල ගොඩක් ඉහල යනවා.මේවා ගැන කව්රුත් බලන්නේ නැද්ද? (අ)
මෙතන කව්රුවත් ගෙවපු නැති ලයිට් බිලක් පුච්චපු නැති බවට මම ඔට්ටු අල්ලනවා (නි)
තවම කොන්ද පන තියෙන පක්ෂයකට තියෙන්නේ ජේවිපී එක පමණි.අනිත් පක්ෂ තවම නිදි.දැන් අවදි වෙන්න වෙලාව ඇවිදින්.
විදුලි බිල නම් වැඩිම තම. බිල් නොගෙවා ඉඳ බිද.අපිත් අපේ ගමේ ඇමති කෙනෙක් වග්ගේ තම. (අ)
ඔබ සියලුදෙනා වීරෝදය පාන්නේ වැරදි වෙදිහටය. බොහෝ දෙසපලක්චයන් හා බලවතුන් බිල් නොගෙවා ආණ්ඩුවේ සහනාදාර වලින් ඒ ව කපදමනවා. ඒ වගේම වෙදුලිබල මණ්ඩලය සේවකයන්ගෙන් බිල් අයකරන්නේහ. ඔවුන් ගේ නමින් ව්‍යාපාර පවා කඩ පවා කරනවා. ඒ ව ඉඑන් ගෙවීමක් නැහැ. මණ්ඩලයේ නිළධාරින් කඩ කරුවන් සමග එකතු ව බිල් එදිරි පත් කරමින් මුදල් ගස කනවා. පාරවල්වල ලයිට් මුළු දවසම දම තියනවා. මේවා නෙවරදී කරන්න. බිල් සියයට හතළිහකින් අඩු වේ. (අ)
ඔය මොන දේ කලත් මිනිස්සු මෝඩ නැහැ. මිනිස්සු දන්නවා ආර්ථිකය යන හැටි.ඔහෙලට දේශපාලන වාසි ලබා ගන්න මේ මිනිස්සුන්ව රවට්ටන එක පාපයක්.මිනිස්සු බුද්දිමත් නිසා තමා අද ඔහෙලට චන්දයක්වත් ලැබෙන්නේ නැත්තේ.(අ)
88/89 ගිනි තිබ්බ ඒවා මතක් වෙනවා.(අ)
හැම කෙනෙක්ම විවිදාකාරයට විරෝදය පලකරනවා කිසිම කෙනෙක් විදුලි බිල අඩුකරන්න විසදුමක් හොයන්නේ නැහැ. විදුලි බල මණ්ඩලයේ වියදම අඩුකරන්න නිවැරදි විසදුම් හොයා ඒවා රජයට ඉදිරිපත් කරන්න. දෙපැත්තට වෙලා විරෝදය පල කරා කියලා ජනතාවට සාදාරනයක් නම් ඉටුවෙන්නේ නැහැ කවදාවත්. අලුත් අලුත් යෝජනා දෙන්න මේ ගැටලුවෙන් මිදීමට. රජයට දෙස් කියල පලක් නැහැ. මොකද මොන ආණ්ඩුව බලයේ හිටියත් ඔයටික ඔය විදියටම වෙනවා.(නදී)
ඕව ගිනිතිබ්බට කමක් නැහැ එත් ලයිට් බිල ගෙව්වේ නැති උනොත් ඇවිත් ලයිට් කපාවි. එතකොට ඔය ජවිපෙ කට්ටිය ඇවිත් ආයේ වයර් අමුණලා දෙනවද? ඕව නිකම් බොරු සෝබන වැඩ දැන් ඉතින් බිල ගෙවනවා හැර විකල්පයක් නැහැ. (ස)
අපි අපරාදේ ඡන්දෙ දුන්නේ ආණ්ඩු වට ,අපි හිතුවේ නැහැ මේ වගේ දේවල් ,සමාවෙන්ඩ මම කල වරදට (අ)
මෙතන බිල් සීයක්වත් තියනවද? මේකද මේ ජ්ව්ප් එකේ මහා ලොකු විරෝදතාවේ. මේක හොඳයි ජ්ව්ප් එකේ ඉන්න මොලේ නැති බුරු සංගමයට (අ)
අපි පෙලපලියකුත් ගිය අනේ විදුලි බිල වැඩි කලට පක්ෂව. දැන් මන් ඉන්නේ ජුල 1දට බස් ගාස්තු වැඩි කලට පක්ෂව පෙලප්ලියක් යන්ද.(අ)
මෙයාලා නේද 70 ව දශකයේ අපි කරුවලේ තිබ්බේ? ඔය මාතෘකාව නැතුව වෙන එකක් අල්ලගත්තොත් ටිකක් හරි වාසියක් ලැබේවි.බුද්ධිමත් සිංහල අයට අතීතේ අමතක නැහැ. (නි)
ඉස්සර ට්‍රාන්ස්ෆෝමර් කඩපු මේ හොරුන්ට හෙනම ගහන්න ඕනේ. (අ)
ජේ වී පි ය යැපෙන්නේ විදේශ රාජ්‍ය නොවෙන සංවිදාන වලින් . ඔවුන්ගේ උවමන කම ජේ වී පි එක ඉටු කරන්නේ විසෙන් විස මරනවා කියනවා වගේ . මොකද විදේශ සංවිධාන දන්නවා ඔව්න්ගේ අරමුණු ක්‍රියාත්මක කිරීමට අපේ මෝඩ තරුණයින් ටික රවටන්න ඔවුන් පසු පස කඩේ යාමට ගන්න පුළුවන් ජේ වී පි එකට කියල . ජේ වී පි එක ඉතා දක්ෂ අන්දමින් ඉටු කරනවා 1971 සිට අද දක්වා (අ)
විදුලිබිල අඩුකරන්න ක්‍රමයක් තියනව මම කියන්නේ ලංකාවට සෑම ගෙදරකට හිරු එළියෙන් විදුලිය ගන්න ක්‍රමය සියලුම බදු වලින් තොරව ලබා දිය යුතුය කියල මෙවලට දෙසපලුවන්ට කොමිස් නැතිනම් වියදම අඩු බව දැනගන්න .(අ)
මුන් 71 ඉදලම කරන්නේ මේ වගේ කිසිම තේරුමක් නැති වැඩ, රජයත් මහජනයා පිට බර පටවනවා ඇරෙන්න විසදුමක් හොයන්නේ නැහැ. කොයි පක්ෂෙ ආවත් එකයි රට කරන්න තැලෙන්නේ පොඩි එක විතරයි.(අ)