ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාල දෙකක් කිලිනොච්චි නගරයේ හා පුදුමාතලන්හි පිහිටුවා ඇත.
කිලිනොච්චි නගරයේ විවෘත කළ පක්ෂා කාර්යාලයේ අද සිට මහජන පැමිණිලි හා යෝජනා ලබාගැනීම ආරම්භ කළ බව එම පෙරමුණ කියයි.
පැමිණිලි හා යෝජනා ලබාගැනීමේ වැඩපිළිවෙළට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, පක්ෂ මධ්‍යම කාරක සභිකයන් වන බිමල් රත්නායක හා රාමලිංගම් චන්ද්‍රෙස්කර යන මහත්වරු සහභාගීව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව නිදහස් කරගන්න හදන කාලේ දාපු කකුල් මාට්ටු මතකද (නදී)
ආයෙත් ජේවීපී එක භීෂණය පටන් ගන්න බව ජනතාව තේරුම් ගත යුතුයි. (නදී)
සත් ක්‍රියාවට සුබපැතුම්, ජාතින් අතර සමගිය ඇතිවේවා. ජාතිත්වය පදනම් උන දේශපාලනය දියාරු වේවා. (නදී)
ජ වී පෙ ඔක්කොම යන හැටි හොඳයි, හැබැයි ලෝකෙම බංකොලොත් වෙච්ච කොමියුනිස්ට් ක්‍රමය නං ලංකාවේ මුල් අද්දන්න හිතන්න එපා. (නදී)
මානව හිමිකම් කමිටුවට යුධ අපරාධ වාර්තාව හදන්න කරුණු එකතු කරන්න කොන්ත්‍රාත් එක ගත්තේ කව්ද එතකොට ? . (නදී)
ජ වී පෙ දේශපාලනය කරන්න කලින් ජනතාවගෙන් සමාව ගන්න ඔන්න ඕන කරපු මිනිස් සංහාරය ගැන. කොච්චර වටිනා නායකයන් ඝාතනය කලාද මේ අය 2010 ජනාධිපතිවරණ වෙලාවේ කොච්චර අත්අඩංගුවට ගත්තු කොටි ගැන කිබුල් කදුළු හෙළුවද මේ අය. දැනුත් ගිහින් බයිලා විතරක් ගහයි,., අම්මෝ පරිස්සම් වෙන්න ඕන ජනතාව. කතාව විතරයි. වැඩ නැහැ. (අ)
ඉතා හොද වැඩක්..(හේ)
ආපහු මුලට ගිහින්.(දිල්)