
(ශන්ත රත්නායක)
රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම ,සේවක මර්දනය ,ජීවන වියදම ඉහළ යෑම ,රාජ්‍ය දේපල විකිණීම ,2006 වැටුප් චක්‍ර ලේඛනය ක්‍රියාත්මක කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ශ්‍රී ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය හා තැපැල් වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 29කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට පැවැත්විණි.
එහිදී තැපැල් සේවකයින් විවිධ පුවරු ප්‍රදර්ශනය කරන විරුද්ධතාව යෙදුණු අයුරු



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට කියකියා දඟලන්න ඕනේ නැහැ 5000 නොට්ටුව්කින් ෆොටෝකොපි ගහගන්නකෝ... දෙකම එකයි. නුඹලාට ගෙදර ඉඳන් පඩිගන්න අපි බදු ගෙවන්න. කැමති නම් රස්සාව කරන්න.. බැරි නම් දාලා යන්න.