
(ශන්ත රත්නයක)
ජීවන වියදමට විසැදුම් ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති සාමාජිකයෝ පිරිසක් මුදල් අමාත්‍යාංශ ලේකම්ට අද ලිපියක් බාර දුන්හ.
ජීවන වියදම උහුලන්න බෑ - උද්ධමන දීමනාවක් ලබාදෙන ලෙසත්, ප්‍රවාහන දීමනාවක් ලබාදෙන ලෙසත්, බඩු මිල, ඉන්ධන මිල අඩුකර ජනතාවට සහන ලබාදෙන ලෙසත්, අදහස් ප්‍රකාශනයට වැට බදින චක්‍රලේඛ අහෝසි කරන ලෙසත් ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ඉල්ලා සිටියේය.
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ නියෝජිත සංකා රාමසිංහ, ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ දේවිකා කොඩිතුවක්කු, රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ නිලධාරින්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සුනිල් ගමගේ, අතුළු පිරිසක් එම අවස්ථාවට එක් වූහ.

2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජීවන වියදම ඉහළයි රජයේ වෘත්තිය සමිති නියෝජිතයෝ කියති
මහසෙන් Monday, 10 October 2022 09:41 PM
ඔක්කොම ඉහල යන්නෙ රජයේ අයගෙ විතරයි. අපේ මූලික වැටුප හැර ඔක්කොම කපල. සද්ද කලොත් 'හෙට සිට වැඩට එන්න එපා' කියල කෝල් එකක් එනව.
Lalith M Monday, 10 October 2022 09:45 PM
පින්පඩි ගෙවනවා මදිවට තව දීමනාවක්. පගාව නැතිව කටවත් අරින්නේ නැති පජාති රාජ්‍ය සේවය.... ලඟදි දීපු සියලු රජයේ රැකියා අහෝසි කරනු
KAMMALI KULAKAYA. Monday, 10 October 2022 11:39 PM
රජයේ සේවකයන්ට පඩි නඩි ගෙවන්නේ රටෙි දුප්පත් අහිංසක අසරණයන් ගේ වක්‍ර බදුත් එකතු කරගෙනයි. ඒ වුනාට මෙි අය අතර ඉන්න සමහර අපතයෝ ඒ අහිංසකයෙක් වැඩක් කරව ගන්න උන් ළගට ගියහම සලකන්නෙ තුචිච,නින්දිත, නීච විදියට. හරිම කනගාටුයි. අපි තාමත් වනන්තරේ!!!
sharm warn Tuesday, 11 October 2022 09:24 AM
තව ඩිංගක් ඉන්න.. අලුතෙන් උපයන විට ගෙවිමෙ බද්ද වැඩි කරන්න යන්නෙ. එතකොට තවත් සැපයි.. එතකොට අපි ඔක්කොම ගාලු මුවදොර දි හමු වෙමු..
fairoos Tuesday, 11 October 2022 12:21 PM
වහල්ලුන්ට මෙහෙම වෙලා මදි. නන්දසේනට කඩේ ගිහින් රට නැත්තටම නැති කරා.