
(ශාන්ත රත්නායක)
ජීවන බර ඇමති බර දරන්න බැහැ ,අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල බඩු මිල වහා අඩුකරන ලෙස අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 15 කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විය.
එහිදී ඔවුන් කියා සිටියේ කිරි, බිත්තර, මස්, මාළු මිල ඉතා අධික බවත් දරුවන්ට නිසි කෑම වේලක් ලබා දීමට නොහැකි වීමෙන් ඇත්ත මුන් මන්දපෝෂණ මන්ද පෝෂණ තත්ත්වයට ද පත් ව ඇති බව ය හා පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් ,සපත්තු යනාදී ඉතා මිල අධික බවත් රටට බරක් ව පවතින ඇමති වරප්‍රසාද වහා අහෝසි කරන ලෙසත් ඔවුන් රජයට බලකර සිටිය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාරට බැහැලා ඉන්නේ නම් මොකක්දෝ මගඩියකට. මෙයාලගේ ඇඟවල් බැලුවාම... කිසිම හෙණයක් නැහැ.
ඇඳන් ඉන්න ඇඳුම් සහ ඇඟේ සයිස් එක දැක්කාම කිසිම ජීවන බරක් තිබෙන බවක් පෙනෙන්නේ නැහැ. ඔහොම කෑගහලා ගියාම ඔය අසාමාන්‍ය තරබාරුව ටිකක් බහියි. ලෙඩරෝග අඩුවී රටට සෙතක් වේවි. ජීවන බර ඔබලාට විතරක් නොවෙයි අපිටත් තිබෙනවා. එකපාරට බැහැලා කෑගහලා වැඩක් තිබෙනවද කියා ඔය කොලේ ලියලාදෙන ගොයියන්ගෙන් අහන්න. පාරට බහින්න රාජ්‍ය ඇමැතිවරු පත්කළාට... ඔවුන්ගෙන් රටට වැඩක් නැහැ. ගීතලාගෙන් සිනමාවට සේවයක් වුනෙත් නැහැ. ගස්වටේ දිව්වා පමණයි...
ඡීවන බර = තමුන්ගේ ශරීර බර ප්‍රමානය ද