
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
වතු නිවාස හා සමාජ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා කොල්ලුපිටියේ පිහිටි එම අමාත්‍යාංශයේ දී අද (14) පෙරවරුවේ සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාණ්ඩා රාමේෂ්වරන්,වතු නිවාස හා සමාජ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි, හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන්, ජිවන් තොණ්ඩමන් මහතාගේ පවුලේ සාමාජිකයින් හා ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තා නිසා පුතාව ඇමැති කළා. අපි?මොනතරම් බුද්ධිමත් ලෙස ඡන්දෙ දෙන්න දන්න කට්ටියක්ද? නේද?
මොනවා දැනගෙනද ඕවා බාරගත්තේ? තාම පොඩි කොල්ලනේ... අනේ අපේ රට..
දේශපාලනය කිරීමට ඔහුට තිබෙන සුදුසුකම් මොනවාද..? රාජ්‍ය අමාත්‍ය ධුරයක්.. පවුල් දේශපාලනය.?
තමිල්නාඩුවේ මානසිකත්වයෙන් ලංකාවේද වෙනසක් නැති බවට තවත් හොඳම උදාහරණයක්... වහලුන්ට සතුටකි. මිනිස්සුන්ට කරුමෙකි.