ශ්‍රී ලංකාවට නිරත දිගින් මුහුදේ අතරමං වූ යාත්‍රාවක සිටින ශ්‍රී ලාංකිකයන් 65 දෙනකු බේරා ගැනීම සඳහා නාවික හමුදාව මෙහෙයුමක් අරඹා ඇත.

මාලදිවයිනටත් කොළඹටත් අතර ප්‍රදේශයේ මේ යාත්‍රාව අක්‍රීය වන්නට ඇතැයි කියති.