ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වී ගිය කැරැලි කණ්ඩායම විසින් ආරම්භ කරන ලද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී අද පැවැත්්විණි. සේනාධීර ගුණතිලක, පුබුදු ජයගොඩ, චමීර කොස්වත්ත, එස්.කේ සුබසිංහ ඇතුලූ පක්ෂ නායකයින් රැසකගේ ප‍්‍රධානත්වයෙන් සමුළුව පැවැත්විණි.
පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයද ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ස්වයං විවේචනයක් සහිත කෘතියක්ද මෙහිදී එළිදැක්විණි. පසුගියදා අතුරුදන්වූ පේ‍්‍රමකුමාර ගුණරත්නම් හා දිමුතු ආටිගල යන පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයන් සොයාගැනීමටත් ධනවාදී පාලනයට එරෙහිව නැගීසිටීමටත් මෙහිදී ඔවුහු විශේෂ ප‍්‍රතිඥාවක්ද දුන්හ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd