ජෙලි ෆිෂ්ලා යනු දකින්නට සුන්දර මාළුන් විශේෂයක් වුවත් ඔවුන් සමහරකගේ ඇති විස සහිත බව නිසා මිනිසුන් තරමක බියක් දක්වනවා. මෙම මාළුවා ජෙලි ෆිෂ් කෙනෙකුව ඩැහැගන්නා වීඩියෝව ගෙන ඇත්තේ 2013 වසරේදියි. ගුවාම්හීදී දියයට කිමිදුම්කරු බ්‍රෙන්ට් කොලින්ස් විසිනි. ඇතැම් අවස්ථාවල ඔවුන් ජෙලිෆිෂ්ලාගේ ඇඳුම තුළට වී ගමන් කරන්නේ අනෙක් සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහායි. මෙය ආහාරය වෙනුවෙන් සිදුවූවක් නොව ආරක්ෂාව වෙනුවෙන් සිදුකළ ඩැහැගැනීමක් ලෙස දැක්විය හැකියි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd