
(අංජුල මහික වීරරත්න)
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ (සංශෝධන) පනත් කෙටුම්පතේ අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වේගවත් නාගරීකරණය, බරපතල කාලගුණික වෙනස්කම්, ඉහළ යන පාරිභෝගික ඉල්ලුම සහ නැගී එන ඩිජිටල් තාක්ෂණයන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මුහුණ දීමට සිදුවන වෙනස්කම් මඟින් ඉදිරියේදී ඇති වීමට හැකි සංකීර්ණ අභියෝග සහ තරඟකාරීත්වය සැලකිල්ලට ගෙන එකී අභියෝග විසඳීමට අනුගත වීම සඳහා සකස් කරනු ලැබ ඇති ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස 2024-08-12 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත්, ඒ අනුව පියවර ගැනීමට හැකි වී නොමැත.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කටයුතු කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා එකී පනත් කෙටුම්පත කඩිනමින් බලාත්මක කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
201
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජලසම්පාදන අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට