පසුගිය කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවූ ගංඟා, ද්‍රෝණී හා ජලාශ කළමනාකරණ අධිකාරී හා රුධිර ප්ලාස්මා මිලදී ගැනීම පිළිබඳවූ යෝජනා රටේ සමස්ත ආර්ථිකයටත් ජීවිතවලටත් ඉතා භයානක බලපෑම් එල්ල කළ හැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
එම යෝජනා මීළඟ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මේ හරහා ජලය හා රුධිරය වෙළඳ භාණ්ඩ බවට පත්කිරීමේ පසුගිය ආණ්ඩුවල සැලසුම් ආරම්භවනු ඇති බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ අද (9) කොළඹ සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ ජනතාව මේවා කොතෙක් දුරට පිළිගනීද කියලා (නි)
ඉතින් හරි හමන් පාර්ලිමේන්තුවක් පත් කර ගන්නවා නම් ගැටළුවක් නෑනේ.මොකද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම හොඳ විදිහට හදා ගන්න පුළුවන්. (බ)
මේවට ජේ. වී. පි. අය මුකුත් නොකියන්නේ ඇයි ? (බ)
පටු දේශපාලන වාසි ලබාගන්න යන අයගෙන් ප්‍රවේශම් වන්න. (නි)
ආ! ඔය තියෙන්නේ තවත් අලුත් කතාවක්. මේවා විශ්වාස කරන එකක් නැහැ අපේ රටේ ජනතාව. 18 වෙනිදා පහන් වෙද්දී ලැබෙන ප්‍රතිඵලය බලමුකෝ (නි)