මනෝප්‍රිය ගුණසේකර
එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය මහතාගේ ඥාති සහෝදරියක අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (24) වරෙන්තු නිකුත් කළාය.
ජාලිය වික්‍රමසුරිය මහතා විදේශ වීම සඳහා ඇපකරුවන් ලෙස අත්සන් කළ ඔහුගේ බිරිඳ වන ප්‍රියංග දිලිනි වික්‍රමසුරිය සහ ඥාතී සහෝදරියක වන දීපිකා කුමුදු වික්‍රමසුරිය නැමැත්තන්ට මෙලෙස වරෙන්තු නිකුත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ දෙන්නත් ලංකාවේ ඉන්නවද කියන එකයි ප්රශ්ණෙ. ජාලිය රට පැන්නේ මේ දෙන්නවත් අරගෙන වෙන්න ඕන. ඇපයට අත්සන් කල තම බිරිඳ සහා සහෝදරිය රිමාන්ඩ් කරන බව දැනදැන ඇමරිකාවට වෙලා බලාගෙන ඉන්න තරම් මෙයා මෝඩයෙක් නොවෙයී.