(යොහාන් භාසුර)
වෘත්තිය ක්‍රියාමාර්ගවලින් ඉල්ලන කිසිඳු ඉල්ලීමකට බලධාරීන්ගෙන් පිළිගත හැකි ප්‍රතිචාර නොලැබීම නිසා එම වෘත්තිය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට තීරණය කළ බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි.
ඉංජිනේරුවන් ඇතුළු සියලු විධායක නිලධාරීන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් පරිපාලනය පිළිගත හැකි ප්‍රතිචාරයක් නොදුණ හොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා කීය.
සියලුම කළමනාකාරිත්ව රැස්වීම්, ප්‍රගති රැස්වීම් වර්ජනය කිරීම සහ වාර්තා සැපයීම නොකිරීම, භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට අදාල ටෙන්ඩර් ඇගයීම් නොකිරීම සහ ජල සම්පාදන විසන්ධි කිරීම් වැඩසටහන් නොකිරීම යන වෘත්තිය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක බව ද ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය වැඩි දුරටත් සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජල සම්පාදන වෘත්තිය සමිති අඛණ්ඩව වෘත්තිය ක්‍රියාමාර්ගයේ