IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ජල ව්‍යාපෘති අතරමඟ නැවතී ලක්ෂ 59ක් වතුරේ

 (ජේ.කේ.එල්. චාමින්ද)

 කුරුණෑගල , ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින්  ක්‍රියාත්මක කළ අඹන්පොල හා  කටුපොත යුනිට් 03 ජල ව්‍යාපෘති  ක්‍රියාත්මක නොවිමෙන්  එම ව්‍යාපෘතිවල ඉතිරි වැඩ නිම කිරිම සදහා වැයකළ රුපියල්  5,938,746ක නිෂ්කාර්ය  වියදමක් බවට පත්ව තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

 මෙකි ජල ව්‍යාපෘති 2013 වර්ෂයේ දි  ආරම්භකොට තිබුණි. අඹන්පොල  ජල ව්‍යාපෘතියේ ඉතිරිවැඩ නිම කිරිම සදහා 2020 වර්ෂයේ දි  රුපියල් 1,979,418ක මුදලක් වැයකොට තිබුණි. කටුපොත යුනිට් 03 ජලයෝජනා  ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිමකිරිම සදහා වැයකොට ඇති මුදල  3,959,328 කි.

එහෙත්  ජල මුලාශ්‍ර යේ සිට  ටැංකිය දක්වා ජලනල එලිම සම්පුර්ණ  කර නොතිබිම, ජල ටැංකියේ සිට පාරිභෝගිකයින් දක්වා  ජලය ගෙනයාම සදහා  නල පද්ධතියක් සකස්කර නොතිබිම, විදුලිය ලබා නොගැනිම යන  කරුණු හේතුවෙන්  ව්‍යාපෘති ක්‍රියාත්මක නොවිමෙන්  වැය කළ මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ව්‍යාපෘති පලදායි ලෙස  අරමුණ ඉටුවන ආකාරයට  හා අපේක්ෂිත ප්‍රතිලාභ  ලබාගත හැකි ආකාරයට  ක්‍රියාත්මක කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

 

 

 



අදහස් (0)

ජල ව්‍යාපෘති අතරමඟ නැවතී ලක්ෂ 59ක් වතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site