
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජයේ රෝහල්වල ජල භීතිකාව සඳහා දෙන එන්නත් වල හිඟයක් ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
කවුරු හරි බල්ලෙක් කෑවොත් බෙහෙත් නෑ" යනුවෙන්ද ඔහු පැවසුවේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සෞඛ්‍ය මාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
එස්. එම් මරික්කාර් මහතා මෙසේද පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැරදි කරපු අයට කටයුතු කරන්න. යූටියුබ් මාධ්‍යවේදීන්ට ලයිෂන් එකක් නැහැ. ඉල්ලා සිටින බවද යූටියුබ් මාධ්‍යවේදීන් ලියාපදිංචි කිරීම වැදගත්. ලියාපදිංචි නැති එවැනි මාධ්‍යවේදීන්ගේ වගකීමක් නෑ.
ජාතික ජන බලවේගයේ වැඩ කරන්න යූටියුබ් නාලිකා එකසිය හැත්තක් තිබුණා. ෆේස්බුක් වෙබ් අඩවි 400ක් තිබුණා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ පක්ෂයේ රැස්වීම්, ජනහමු අඩුකිරීමෙන් අනෙකුත් ජනතාවට එම රෝගය ඇතිවීමේ ප්‍රවණතාවය හීනකිරීමට දායක වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
වැඩිපුර ජලභීතිකා එන්නත් ටිකක් ගෙන්නන්න වෙයි මුන්ට් දෙන්න. අලුතින් එන්නතක් හොයා ගන්නත් වෙයි ආන්ඩු භීතිකා රෝගයතත්. වර්තමාන ආන්ඩුව ගැන හොදක් හෝ නරකක් කියන්න තවමත් ඉක්මන් වැඩියි. ඔක්කොම එක පාරටම හරිගස්සන්න පුලුවන් කමක් නැ. මිනිස්සුත් ටිකක් ඉවසල ඉන්න ඕනෙ. බහුතර ජනතාව ඉවසනවා .සම හරක් අය ඇරෙන්නන.
කොළොන්නාවේ පිස්සු බල්ලෝ වැහි වැහැලා.
ජලභීතිකාවට ප්‍රතිකාර තිබුණද මරික්කාර් භීතිකාවට ප්‍රතිකාර තවම සොයාගෙන නැත. එනිසා මරක්කාර් භීතිකාවටද ජඩභීතිකා එන්නත සමහර විට ප්‍රතිකාරයක් විය හැකිය.
ඒක අපිට හිතුණා .. පාර්ලිමේන්තුවේ වෙන දේවල් බැලුවාම