(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

උඩප්පුව පෙරියපාඩුවේ සිඟිත්තියක නිවසේ එළිමහනේ තිබු මාළු ටැංකියකට වැටි රෝහල් ගත කර සිටියදී මරණයට පත්ව ඇති බව උඩප්පුව පොලිසිය 31 දින පැවසිය.

මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ උඩප්පුව පෙරියපාඩුව ගම්මානයේ අවුරුදු එකයි මාස හතරක් වයසැති පුංචි දැරියක වු වර්ණකුලසුරීය දිනිති සඛනිය ප්‍රනාන්දු නැමති දැරියකි.