IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජුලී චන්ග් අධිකරණ ඇමති හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජුලි චන්ග් මහත්මිය අතර හමුවක්  අධිකරණ අමාත්‍යාංශයේදී අද (08) පෙරවරුවේ පැවත්විණි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාල පනත් පිළිබදව අධිකරණ අමාත්‍යවරයා  සහ ඇමරිකා තානාපතිනිය අතර අදහස් හුවමාරු කර ගනු ලැබීය.

මෙහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා කීවෙි අවශ්‍ය සංශෝධන සිදු කරමින් ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන අතර ඒ පිළිබදව දේශපාලන පක්ෂ,සිවිල් සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට හා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවයි.



අදහස් (4)

ජුලී චන්ග් අධිකරණ ඇමති හමු වෙයි

Amal Monday, 08 January 2024 04:22 PM

ජූලි චන්ග්ට කිව්වාට පස්සෙලු... රටේ ජනතාවට කියන්නේ... අනේ මෙහෙමත් අපේ රටේ ඇමැතිවරු. මොවුන් වගේ දහස් ගණනක් පොල්පිත්තෙන් කපාගත හැක...!!!

:       1       14

චන්දන Monday, 08 January 2024 04:57 PM

මෙයා ඇමරිකන් තානාපති නෙවෙයි... නිල නොලත් ශ්‍රී ලංකා ජනාධිපති.. මෙයාට ඕනෑ විදියට තමයි දැන් රට යන්නේ...

:       3       11

abeygunasekarasampath95Monday, 08 January 2024 08:12 PM

මෙයා ජනාධිපතිගේ රෝල් එක විතරක් නෙමේ .ජේවීපී එකේ රෝල් එකත් කරන නිසා අනුරත් මෙයත් දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්

:       0       0

Kule Monday, 08 January 2024 08:26 PM

සැඟවුණු අමුත්තී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site