(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම මොරගල්ල මරදාන පාරේ නිවසක පදිංචිව සිටි ජර්මන් ජාතිකයකු වූ පි.ඩි අයුස්ට් හින්ස් ජෝර්ජ් (68) මහතා හදිසියේ අද(6) දහවල් මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි.
මේලෙස මියගොස් ඇති මෙම විදේශිකයා විශ්‍රාමිකයකු බවත් වසර 20 ක කාලයක සිට මෙම ප්‍රදේශයේ ජිවත්ව ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද හදිසියේ හිටිහැටියේ ටිකෙන් ටික මැරෙන්නේ?
අපේ ලොක්කගේ කතාව අහලා වෙන්න ඇති.