ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකයකු වන අචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා අඟහරුවාදා හෝ බදාදා (15) එම තනතුරින් ඉවත් වීමට යතියි දේශපාලන ආරංචි කියයි.
ඔහුගේ නම එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට මූලික වූයේ ද වික්‍රමරත්න මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාගේ තීරණයට ජයවේවා! (නි)
අනේ මේ අය යන එකම හොඳයි. එතකොට නියම පාට පෙනෙනවානේ. (ර)
ඉන්න බැරී නිසා යනවා වෙන්න ඇති. (ර)
හිටියොත් හොරුන්ටත් උපදෙස් දෙන්න වෙයි (නදී)
ඔබට ස්තුතියි මැතිඳුනි! (නි)
රොෂාන් දැනටත් හොරුන්ට උපදෙස් දෙනවා.(නදී)
ඕවා හොඳ පාඩම් (නදී)
අපේ ජනාදිපති තුමාට සැලුන් දොරක් නෙහැ , එහෙත් යන අයට යන්න පුළුවන් , එන අයට එන්න පුළුවන් , යහපාලනය පමණයි. (ස)
බලා ඉමු. ඉස්සරහට තව තව අය මහා පාවාදෙන්නා අත හරීවි.(නදී)
පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් වෙලා ජනාධිපති උපදේශ වෙන්න බැරි නිසා අයින් වෙන්න ඇති (ම)
මොන පක්ෂයෙන් ආවත් එතුමාගේ ක්‍රියාකාරකම් රටට ජාතියට ආශිර්වාදයක්. එතුමාට ජයපතමි! සුබ අනාගතයක්! (නි)
ඔබගේ ගෞරවය රැකගෙන ඉවත් උන එක හොඳයි (නදී)
දැන් බණ්ඩක්කා ලබා නිසා වෙන රස්සාවක් හොයාගන්න එක ලාබයි.(හේ)
ශිරන්ති මොනවද මේ කියවන විකාර? (නි)
ඔහු එම තීරණය ගන්නට කුමක් හෝ වැදගත් හේතුවක් ඇති (නි)
ඔව් ඒ තීරණය හොඳයි (නි)
මම නම් මොකුත්ම කියන්නේ නැහැ. සිදුවෙන දේ බලාඉන්නවා පමණයි (නි)