
(අංජුල මහික වීරරත්න)
කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්ත - V අංගනයේ ගල් අතුරා තාර දැමීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්ත - V අංගනයේ ගල් අතුරා තාර දැමීමේ කටයුතු වලට අදාල සැලසුම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සකස් කරනු ලැබ ඇත.
ඒ අනුව, මෙම කාර්යය සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවා සුදුසු ආයතනයක් තෝරා ගැනීමටත්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන ප්‍රසම්පාදන කමිටුවක් හා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීමටත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ක්‍රීට් දැම්මාම කොමිස් අඩු වෙයි නේද? හැබැයි කේෂ්ත්‍ර ඉංජිනේරු කුලසිංහ ශුරින්ගේ අදහසක් අනුව චෛත්‍ය පරණ නම් දශක ගණනාවක් නොසැලී තියෙනවා