1995 වර්ෂයේදී තිරගතවූ "ජුමාන්ජි" චිත්‍රපටයෙහි නවතම චිත්‍රපටය පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ලබන වසරේද "ජුමාන්ජි" ලෙස නැවතත් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සූදානම් වන අතර, එහි ප්‍රධාන චරිතය සඳහා ඩ්වෙන් ජොන්සන් දායක කර ගන්නා බවද පැවසෙනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd