ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් නව දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවද සිද්ධීයට සම්බන්ධ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් නව දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවද සිද්ධීයට සම්බන්ධ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ උගත්ම පිරිස ලෙස හඳුන්වන විශ්ව විද්‍යාල සිසුන් මෙලෙස හැසිරීම කණගාටුවට කරුණකි. මීටවැඩිය යහපත් හා ආදර්ශවත් හැසිරීමක් තමයි සමාජය මොවුන් තුළින් බලාපොරොත්තු වෙන්නේ. (නි)
මම නම් කියන්නේ මේක දේශපාලන සම්බන්ධයක් ඇති ප්‍රශ්නයක් නෙමෙයි (නි)
6% බෙදාගන්න ගිහින් වෙන්න ඇති. (නි)
මේ විශ්ව විද්‍යාලයේ හැමදාම වලි. ජපුර නෙමෙයි වලිපුර කියලයි කියන්න ඕනේ. (නදී)
අපේ රටේ හැම ආයතනයක්ම පුදුම විදිහට දේශපාලනීයකරණය වෙලා. අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනයටත් වැදිලා තියෙන්නේ ඒ හෙණයම තමයි. කලින් වතාවල සමහර දේශපාලනඥයෝ උසස් අධ්‍යාපනය දේශපාලනීයකරණය කර විශ්ව විද්‍යාලවල සිසුන් බළල් අත් විදිහට භාවිතා කළා. විශ්ව විද්‍යාලවල එක් එක් මට්ටමින් ක්‍රියාත්මක වන හිංසාවන්ට, අසාධරණයන්ට, අයුක්තිසහගත ක්‍රියාවන්ට සිසුන් භාවිතා කිරීම වළක්වා ඒවා නතරකරවීමට අදාළ සදාචාරාත්මක ප්‍රඥප්තියක් සකස් කිරීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවේවා යැයි ප්‍රාර්ථනා කරමි. (නි)
අධ්‍යාපනයට 6%ක් වෙන්කිරීම වැඩිද කියලත් හිතෙනවා (නි)