ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හා සාහිත්‍ය අනුකමිටුව එක්ව 13 වැනි වරට සංවිධානය කරන ‘වේදිකාවෙන් මහපොළවට’ කෙටිනාට්‍ය උළෙල අද (29)  ආරම්භ කෙරිණි.

ඒ නිමිත්තෙන් සංවිධානය කළ සංස්කෘතික අංග ඇතුළත් පා ගමනක් අද නුගේගොඩ නගරයේ දී පැවැත්විණි.

කෙටි නාට්‍ය උළෙල නොවැම්බර් මස 6 වැනිදා දක්වා විශ්ව විද්‍යාලයීය එළිමහන් රංග පීඨයේ දී පැවැත්වේ.

unijapura_201592973 unijapura_201592973-2 unijapura_201592973-3 unijapura_201592973-4 unijapura_201592973-5