කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ශල්‍යාගාර සේවකයකු එහි ශල්‍යාගාරයකින් සොරකම් කළැයි කියන රුපියල් හතළිස් දහසක බෙහෙත්ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු වැඩට එන සුපිරි වාහනයේ මෙම බෙහෙත් තුබූ බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි වාහන ගන්න ඇත්තෙත් උස්සපු බෙහෙත් විකුණලා වෙන්න ඇති. දුප්පත් ජනතාවට ගන්න බෙහෙත් වලින් ලොකු කට්ටිය කොමිස් ගගහ බාල බෙහෙත් ගෙන්නනවා. ඉතිරි ටික වැඩ කරන අය හොරකම් කරන් ගිහින් විකුණන් කනවා දුප්පත් අසරණ රෝගීන්ට දෙයියන්ගේම පිහිටයි.(නදී)
හොරා, දෑ හිතකාමී අවංක සේවකයෙක් , අනිත් සේවකයින්ට කෝ සුපිරි වාහන?.....ඇමති කමකට නියම සුදුස්සෙක් ,ජයවේවා! කරුණාකර මෙය පලකරන්න.(නදී)
මහා මත් හොරු.(නදී)
ජපානයෙන් ලැබුන නොමසුරු පරිත්‍යාගය අපේ හොර නඩයට කෙලි බිමක් වූ හැටි.85-95 අතර මෙහි පොළොවද මුහුණ බැලිය හැකි තරමට හොදින් නඩත්තු වූ බව මම හොදින්ම දනිමි. (දී)
හිතුන දෙයක් දැන් අපේ රටේ කරන්න පුලුහන්. අනේ මන්දා අර මුහුදේ පාවෙලා ගොඩ ගත්ත කන්ටේනරය පහුවදා අරිනවා කීව තාම ඇරියේ නැද්ද ? මොකුත්ම ආරංචියක් නැහැනේ.(නදී)
හැමදෙනාම සවුත්තුවෙන වැඩ ලජ්ජය් මේවා (දී)
මේ බොහොම පොඩි සුළු සිද්ධියක්. ලොකු ලොකු ඒවා අහු වෙන්නේ නැහැ. අල්ලන්න උත්සහ ගන්නෙත් නැහැ. ඇල්ලුවත් වැඩකුත් නැහැ. (අ)!