ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට නවක ශිෂ්‍ය භික්ෂූන් බඳවා ගැනීම සීමාකර ඇත්නම් එය වහාම අහෝසි කරන ලෙස ඉල්ලමින් භික්ෂු සංගමය හා මහා ශිෂ්‍ය සංගමය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද (16) උද්ඝෝෂණයක් පැවැත්වීය.
ඡායාරූප - ශාන්ත රත්නායක
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට නවක ශිෂ්‍ය භික්ෂූන් බඳවා ගැනීම සීමාකර ඇත්නම් එය වහාම අහෝසි කරන ලෙස ඉල්ලමින් භික්ෂු සංගමය හා මහා ශිෂ්‍ය සංගමය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද (16) උද්ඝෝෂණයක් පැවැත්වීය.
ඡායාරූප - ශාන්ත රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඇතිකළේ විද්යෝදය පිරිවෙන දියුණු කරලා. කැලණිය විශ්වවිද්‍යාලය ගොඩ නැගෙන්නේ විද්‍යාලංකාර පිරිවෙනෙන්. මේවා මුලින් භික්ෂූන් වහන්සේලා පමණක් වැඩ සිටිය විශ්වවිද්‍යාල. ඉතින් මේවට භික්ෂූන් වහන්සේලා ඇතුළත් කර නොගැනීම යුක්ති සහගත ද (නදී)
සිවුර හැරියත් කමක් නැහැ ඒ අයට ඉගෙන ගන්න දෙන්න (නදී)
පිරිවෙන් දියුණු කරලා ත්‍රිපිටකේ අභිධර්ම ඉගෙන ගන්න සලස්වන්න. හිටපු ඇමති එස්.බී අධ්‍යාපනය විනාස කරලා දැන් පුතත් එක්ක ඡන්දෙ ඉල්ලනවලු ? (නදී)
දැන් 6% දුන්නනේ තව මොනවද (අ)
සිවුරු අත්හැරීම හෝ වෙනත් හේතුවක් මත ඉගෙනීමට ඇති ඉඩ අහුරා දැමීම නොකළ යුතු දෙයක් . ඉගෙනීමෙන් පසු ඔවුන් තීරණය කරයි රටට සේවය කරන්නේ කොහොමද කියල. ඉගෙනීමෙන් පසුවත් ඔහු සිව්රු දරා ගෙනම සිටිය යුතුයි කියල අධ්‍යාපන ඇමතිලා හිතනවා නම් එය මෝඩ කමක්. චීවරයේ ගෞවරය රැකගන්න බැරි අය එය අත් හැරීම තරම් දෙයක් නැහැ. (අ)
තරහා වෙන්න එපා කවුරුත් මෙහෙම ලිවුවාට පිරිවෙන් දියුණු කරලා අපේ හාමුදුරුවන්ට ඉගෑන්නුවොත් නරකද ගොඩක් වෙලාවට සිවුරු හරින්නේ මෙහෙම ගිහියෝ එක්ක ඉන්නකොටයි (අ)