(රංජන් කස්තුරි)
ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ තවත් කේෂ්ත්‍රයක රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කරයි.
ජපානයේ ගුවන්තොටුපොළ බිම් හැසිරීමේ කේෂත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් තෝරා ගන්නා අතර ඒ සඳහා වන නිපුණතා පරික්ෂණ ලබන මාර්ත් මාසයේදී පවත්වන බව ද එම කාර්යාලය කියයි.
වැඩිදුර තොරතුු https://exam.jaea.or.jp සහ https://exam.jaea.or.ip/?page=#section යන වෙබ් අඩවිවලින් ලබා ගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි
හොඳයි...!
හොඳයි