රික්ටර් පරිමානයේ ඒකක 6.8 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නිරිතදිග ජපානය කැලැඹිණි.
භූමි කම්පාවත් සමඟ සුනාමි අනතුරු නිකුත් කෙරුණි. කුඩා ප්‍රමාණයේ සුනාමි රළ වෙරළ තීරයටකඩා වැදුණු නමුත් ඒවායින් හානියක් සිදු නොවුණු බව මාධ්‍ය වාර්තා කර ඇත. භූමි කම්පාව හටගත්තේ මියාසාකී පළාතට ඔබ්බෙන් මුහුදේ කිලෝ මීටර් 36 ක් ගැඹුරින් බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ජපානයට භූමි කම්පාවක්: සුනාමි අනතුරු ඇඟවෙයි