IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජපානය ලොව ලොකුම න්‍යෂ්ටික බලාගාරය අරඹන්න සූදානම්

ෆුකුෂිමා ව්‍යසනයෙන් වසර 15 කට පමණ පසු ජපානය ලොව විශාලම න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීමට සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටෝකියෝ විදුලි බල සමාගමේ (TEPCO) කෂිවසාකි කරිවා යන මෙම න්‍යෂ්ටික බලාගාරය, ටෝකියෝවේ සිට කිලෝමීටර් 220 ක් වයඹ දෙසින් පිහිටා ඇති අතර 2011 භූමිකම්පාව සහ සුනාමියෙන් පසු වසා දැමු බව විදෙස් මාධ්‍ය පවසයි.

TEPCO ආයතනය 2026 ජනවාරි 20 වන දින බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක හතෙන් පළමුවැන්න නැවත සක්‍රිය කිරීමට සැලසුම් කරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 



අදහස් (1)

ජපානය ලොව ලොකුම න්‍යෂ්ටික බලාගාරය අරඹන්න සූදානම්

සකියම Monday, 22 December 2025 05:52 PM

ඇති යාන්තම්.... විදුලි බිල අඩුවෙන්න එහෙමවත් කරන්න හිතුවා....

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site