
(ටී.කේ.ජී.කපිල )
ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය එක් දින නිල සංචාරයක් සදහා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
යෝකෝ කමිකාවා මහත්මිය සමග දූත පිරිස ලෙස 20 දෙනෙක්ගෙන් යුතු දූත පිරිසක් ද පැමිණියහ.
එතුමිය පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිෂුකොෂි ( Hideaki Mizukoshi ) , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගනිමු.