(නිමන්ති රණසිංහ)
සිය වත්කම් බැරකම් ප්‍රකාශන නිසි බලධාරීන්ට ඉදිරිපත් නොකළැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් දෙපාර්තමේන්තුවට සාක්කි ලබා දීමට හිටපු ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ අද පෙනී සිටියේය.
සිද්ධියට අදාළ සාක්කි විභාගය ජුලි 26 තෙක් කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර හිටපු අමාත්‍යවරයා ද අද අධිකරණයේ පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි බලන්නේ මොකෙක් හරි ඇතුළට දාල මාධ්‍ය සන්දර්සනයක් දාන්ට. නමුත් අන්තිම වෙනකොට මොකෙක් හරි ලොකු එකෙක් මේකට හවුල්. ඊටපස්සේ නඩුව නිකම් රබර් වෙනවා. ඇදෙනවා මිසක් විසඳෙන්නේ නැහැ...
මේ ජාතියේ නඩු කල් දැමීම කියන එක දැන් උසාවියේ විනෝදාංශයක් වෙලා වගෙයි.