‘අප පරාජය කරන්නට බැරි වු තැන අපිට ඡන්දය දුන් අයට පහර දී අප පිට වරද පටවනවා .නීතියත් ක්‍රියාත්මක වන්නේ නෑ’අඩලා දොඩලා ඡන්දය දිනන්නබෑ.
වෙළෙද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිකවැරටියේදී පැවසීය.
‘නිකවැරටිය පළාත් සභා මන්ත්‍රීන්ට වෙනත් නීතීයක් නෑ රටේ නීතීය කාටත් පොදුයි.අප සියලු දෙනාම එකට එකතු වී යා යුතු ගමනේදී එකිනෙකාට මඩ ගසා විරුද්ධවාදීන් ලෙස හැසීරීමෙන් ජනතාවට යහපතක් කරන්නට බෑ. යනුවෙන්ද ඇමැතිවරයා කීවේය.’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd