චිත‍්‍රපට නළු හා ගායන ශිල්පී ජනේෂ් සිල්වා (50) අභාවප‍්‍රාප්ත විය. නැසීගිය චිත‍්‍රපට නළු ෆ්‍රෙඞී සිල්වා මහතාගේ පුත‍්‍රයා වූ ජනේෂ් රංගනයට පිවිසියේ ”ඇගේ වෛරය-2” චිත‍්‍රපටයෙනි. මෙතෙක් රඟපා ඇති චිත‍්‍රපට සංඛ්‍යාව 25කට අධිකය. ජනේෂ් එක්දරු පියෙකි. දේහය පිළියන්දල, සිද්ධමුල්ල, ”සුජීවා” නිවසෙහි තැන්පත් කර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ විපතකදී සතුටු නොවන්න...
මැරුණ මිනිහෙකුටවත් මේ ලෝකේ සැනසීමක් නැති හැටි...
නිවන් සුව ලැබේවා..පිළිකාවක් නිසාලු මියගියේ....
අම්මෝ! ප්‍රියන්ති දන්න දේවල්.අනික ඔයා කොහොමද හරියටම කියන්නෙ එයා එහෙම කෙනෙක් කියලා.ජනේෂ් ජීවත්වෙලා ඉන්නකොට ඔයා ඔහොම කීවෙ නැහැනෙ.මනුස්සයෙක් මියපරලොව ගියාම ඒ අයගෙන් තියන ලාභප්‍රයෝජන නැති උනාම ඒ අයට ගරහන්න එපා.ඒක කැත පුරුද්දක්
ඔබට නිවන් සුව !!
පියාගේ අඩිපාරේ ගොස් රසිකයින් හිනැස්සවූ ඔබට නිවන් සුව !!
මෙතුම කුලී ගේකලු ඉන්නෙ...??
ලැජ්ජයි ප්‍රියන්ති, මිනිස්සුන්ට ගෞරව කරන්න ඉගෙන ගන්න
සහෘදයාණෙනි,ඔබට නිවන්පුර රුවන් දොරටු විවර වේවා !!
ඔබට නිවන් සුව!
ජනේෂ්, ඔබට නිවන් සුව! මැරෙන්නේ නැති අය තමයි මැරෙන අයට අපහාස කරන්නේ
ඔබට නිවන් සුව..
ඔබ හොඳ නඵවෙන්, ඔබට නිවන් සුව !!
මහත්මයාණෙනි, ඔබ මෙවන් අකල් මරණයකට ගොදුරු උවත් දිඝාසිරි සහිතව මතු උපදීවා.....
ඔබ පැතූ නිවන් මගේ දොරටු ඇරේවා !
අපගේ බලවත් කණගාටුව සහ ශෝකය ඔබට නිවන් සුව අත්වේවා !!!!!!!!
සුවහසක් සිත් පින වු ජනේශ් ඔබට නිවන් සුව.....................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මැරුණ මිනිස්සුන්ට අපහාස කරන්න එපා....
පියාගේ අඩිපාරේ ගොස් රටටම හිනැස්සු ඔබට නිවන්සුව...
අපගේ බලවත් කණගාටුව සහ ශෝකය ඔබට නිවන් සුව අත්වේවා !!!!!!!!
ජනේශ් සිල්වා කියන්නේ මොන වගේ මිනිහෙක්ද කියලා අපි දන්නවා.ඇගේ වෛරය වගේ චිත්‍රපටි හොඳ ඒවාද?නැහැනේ.ප්‍රියන්ති කීව කතාව හරි මිනිහෙක් මැරණ කියලා නැහැ.අපි ඇත්ත කියන්න ඕන.මෙතැන එක් කෙනෙක් වත් නැහැ පිටකොන්දක් තියෙන.අනික ගහේ කටු උල් කරන්න ඕනී නැති බව දැන ගත්තොත් හොඳයි හැමෝටම මේ කියන්නේ.
ඔබට නිවන් සුව !
ඔබ තුමාට නිවන් සුව !! මේ මනුස්සයගේ අවමඟුල් දැන්වීමක්වත් දාන්නකෝ...
මට නම් ඇත්ත කියන්න කිසිම ලැජ්ජාවක් බයක් නැහැ.වැරදි වැඩ කරන්නයි ලැජ්ජාවයි බයයි තියෙන්න ඕනේ.ඔයගොල්ලෝ නරක මිනිහෙක් හොඳ කරලා කරන්නේ නරක වැඩක්..මම විතරයි මෙතන ගෑනියෙක් විදිහට හරි අවංකව ඇත්ත කිව්වේ.ඔයාලා ඒ ගැන මුලින්ම ලැජ්ජ වෙන්න..ඔය ගොල්ලෝ ඇඳුම් ඇඳගෙනද කතා කරන්නේ
පවුලේ අයට මාගේ බලවත් කණගාටුව . ජනේශ් ඔබට නිවන් සුව පතමි...!
අඩු වයසින් මියදීම දුකයි .සාමයෙන් සැතපේවා ..! මරණයට හේතුව මොකක්ද ?
අපගේ බලවත් කණගාටුව .ඔබට නිවන් සුව..
අපගේ බලවත් කණගාටුව. ඔබට නිවන් සුව...
ඔබ තුමාට සුවබර නින්දක්...
අනේ මළගෙදර ඡායාරෑප ටිකක් පළ කරන්නකෝ....
ඔබට නිවන් සුව !!
කව්රු මොනවා කිව්වත් තාත්තගේ අඩුව පිරවූ පුතෙක් ජනේශ් ඔබට නිවන්සුව.....
අපගේ බලවත් කණගාටුව .ඔබට නිවන් සුව..
ඔබට නිවන් සුව!
ඔබට නිවන් සුව ! ඔබ වැනි කලාකරුවෝ ලොව බිහිවේවා !
මේ පුද්ගලයා මහ කාමුක සල්ලාල පුද්ගලයෙක්.අපි හොඳට මේ ගොයියගේ හැටි දන්නවා.ඒ නිසා මට නම් මේ ගැන තියෙන්නේ සතුටක්
ඔයා කොහොමද ඒක දන්නේ ...කවුරු හෝ මිනිහෙක් මැරුණම සතුටු වෙන්න එපා.හරිම කැතයි......
ඔබ නැති පාඩුව සඳහටම නොමැකේ... ඔබට නිවන් සුව ලැබේවා !
හරිම දුකයි.හරි චාම් ගති ඇති අයෙක්.සොයුර, ඔබට නිවන් සුව!
රසික හදවත් දිනූ ඔබට මාගේ බලවත් කණගාටුව...
සුවහසක් සිත් පිනූ ඔබට නිවන් සුව!
ප්‍රියන්ති මරණයකදි ඔය විදිහට සතුටක් ලබන්න එපා.. ඔබට නිවන්සුව..!!
මහත්මයාණෙනි, ඔබ මෙවන් අකල් මරණයකට ගොදුරු උවත් දිඝාසිරි සහිතව මතු උපදීවා.....
අපගේ බලවත් ශෝකය
අපේ බලවත් කණගාටුව සහ ශෝකය! ඔබට නිවන් සුව!