
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි විශ්වවිද්‍යාලයක් වූ වෙබ්ස්ටර් (WEBSTER) විශ්ව විද්‍යාලයේ බුදුදම හඳුන්වාදීම පිළිබඳව වසරේ අවසන් දේශනය එම විශ්ව විද්‍යාලයේ ප්‍රධන ශාලාවේදි පසුගියදා පැවැත්විණි.
එම දේශනය ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික හිමියන් විසින් මෙම වසරේදීත් පවත්වනු ලැබූ අතර වසර 20 කට අධික කාලයක් තිස්සේ ජිනිවා බෞද්ධ විහාරයට බුදුදහම පිළිබඳව දේශන පැවැත්වීමට ඇරයුම් ලැබී තිබේ.
තුලනාත්මක ආගම් පිළිබඳව වෙබ්ස්ටර් සරවියේ මහාචාර්ය ටයිනි මහත්මිය මෙම දේශනය සංවිධනය කළ අතර එමගින් බුදුදහම පිළිබඳව බොහෝ දේ එම සිසුන්ට වටහා දීමට හැකි වූ බව ධම්මික හිමියන් පවසයි.


2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජිනීවා වෙබ්ස්ටර් සරසවියට බුදු දහමේ අගය පහදා දෙයි
සෙනෙවිරත්න Tuesday, 05 December 2023 07:12 AM
මේ කියන්නෙ අපෙ රටේ අදහන බුද්ධාගම නොව බුද්ධ දර්ශනය වෙන්න ඕන. මෙහෙ තියෙන්නෙ උදේ හවා බුදු බණ, පිරිත් අහන, දෙවිදස්තරගෙ චරිතය අනුගමනය කරන අය, කොන්ක්‍රීට් පිළිම, වෘක්ෂ වන්දනාව කරන සහ බුදුන්ගෙන් භෞතික සම්පත් පතන අඳබාල දහමක්.එලොව බිය ඇතිකර මෙලොව සුර සැප විඳින චීවරධාරීන් අරක්ගත් දහමක්. බුදන් අනුගමනය කර තම ජීවතය සහ මනස හදන ආගමක් ලෙසයි බටහිර අය සිතන්නෙ.පතන්නෙ