(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ )
ජිනීවා මානව හිමිකම් කොමිෂමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව රටට වාසිදායක එකක් බැවින් එය වෙනස් කිරීමට උත්සාහ නොකරන්නැයි ජනාධිපතිවරයාගෙන් හා ජිනීවා යන බව කියන ජනපති නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේ සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එම යෝජනාව මගින් රජයේ ක්‍රියාමාර්ග අගය කර ඇතැයි කී ඇමතිවරයා එය ආපසු හරවන්නට එපා යැයි ද සදහන් කළේය.
ජනාධිපතිවරයා කටයුතු කළ යුත්තේ තම සීමාව තුළ බවද ඇමතිවරයා කීවේය .
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි හම්බ වෙනවනම් ඒ ඇති මේ ගොල්ලන්ට...
ඕන ගොනෙකුට පේනවා වෙනස් නොකළොත් වෙන වින්නැහිය.
මෙයා පුදුම ආදරයක් තියෙන්නේ... අපේ රටට ඔබතුමාට යෝජනාව ගැන අවබෝධයක් නෑ වගේ.. අපේ රණ විරුවන් ගැන හිතන්න.
මෙහෙම තමයි බැදුම්කර වංචාව වෙනකොටත්, සිංගපුරු ගිවිසුමටත්, ඉන්දියානු එක්ටා ගිවිසුමටත් කිව්වේ. ජිනීවා කවද හරි අපිට වාසිදායක යෝජනා ගෙනත් තියනවද? ජාත්‍යන්තරයෙන් ලැබෙනවා නං, ඕනෙම නරක යෝජනාවටත් එකඟ වෙනවා.
එතකොට හරකෝ ලංකාවේ සෙබළුන් ඕනෙම රටකදී අත් අඩංගුවට ගැනීමට කරලා තියෙන යෝජනාවට බෝල මොකද කියන්නේ. වරෙල්ලකෝ ඡන්දෙකට දානව අල්ලලා ලංගම තියෙන ගඟේ ..ඡන්දෙ දෙන මිනිස්සු ඉස්සරහ චණ්ඩි කම් පෙන්වන පරදේශක කාරයෝ ඉස්සරහ වලිගෙ වනන කොන්ද පන නැති පිරිසක්. මුන්ට මතක නැහැ සෙබළු කා වෙනුවෙන්ද යුද්ද කලේ කියල.