යුද්ධාධිකරණ දෙකින් හා මහාධිකරණයෙන් ලැබුණු සිර දඬුවම් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ තමාට මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් පූර්ණ සමාව ලබා දී ඇති හෙයින් නැවතත් පාර්ලිමේන්තු අසුන හා පාර්ලිමේන්තු වරප්‍රසාද ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායකට නියෝග කරන්නැයි ඉල්ලමින් හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මැන්ඩාමුස් රීට් පෙත්සමක් ගොනු කෙළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනරාල්තුමනි, දැන්ම පාර්ලිමේන්තු යන්න හදිස්සි වෙන්න එපා. එතැන ඔබතුමා වගේ ජාතික වැදගත්කමක් තියෙන අයට සුදුසු තැනක් නෙවෙයි. එහෙ ඉන්නේ අම්මෝ ..! හරි භයානක අය. අප්‍රේල් වලින් පස්සෙම යන්න. (බ)
හෙට අනිද්දට ඡන්දේ. මේ නඩුව ඊට ඉස්සර ඉවර වෙයිද?(දිල්)
සෙන්පතිතුමණි ඔබට ජය (දිල්)
දැන් ඉතින් කාට කාටත් තරු පෙනේවි (දිල්)
මෙම නඩුව ඉවර වන්නේ ලබන ජනාදිපති වරණය ජන්දය එන විට , තව අවුරුදු 5ක් වත් යයි. (අ)
දේශපාලනය නොකර හිටියනම් ඉවරනේ (දිල්)
ඉතා කණගාටුදායක අවස්ථාවක්. ලංකාවේ ගඳගහන දේශපාලනයේ හැටි තමා. (නි)
මමත් කැමති ඔබතුමා ඊළඟ පාර්ලිමේන්තුවට යනවා නම්.(හේ)
පර්මේන්තුවට යන්නම ඕනේ. ඔබතුමා එනවට කට්ටිය බයේ ඉන්නේ.(හේ)
ජයවේවා ...ජයවේවා.... ජයවේවා ....සමන් දන්තනාරායන. මිලානෝ ඉතාලිය (නදී)
මොනවට බයවෙන්නද? ආයේ කවදාවත් ඡන්දයකින් පාර්ලිමේන්තුවට යන්න හම්බවෙන්නේ නැහැ.(නදී)
හැම කෙනෙක්ම දන්නවානේ ඔබතුමා රටට කළ සේවය. (නි)
ඔහොම යමුකෝ... (නි)