උතුරු මැද පලාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකු මෙන්ම හිටපු තානාපතිවරයකුද වන මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු මරාගෙන මැරෙන බෝමිබ ප‍්‍රාහාරයකින් ඝාතනය කිරිමේ නඩුව අනුරාධපුර මහාධිකරණයේ සිට අනුරාධපුර විශේෂ මහාධිකරණයට මාරු කැරිණි.
අගවිනිසුරු කේ.ශ‍්‍රි පවන් මහතාගේ නියෝගයක් අනුව උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ධමිමික ගනේපොල මහතා එම නඩුව විශේෂ මහාධිකරණයට මෙසේ මාරු කර කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සොයන එක ගැන සතුටුයි (නි)
අභීත සෙන්පති කොබ්බෑකඩුව ඝාතනය ගැනත් හොයන්න (නි)
ලංකාවේ යුද්ධය අවසාන කාලයේ හමුදාවේ සුළු පිරිසක් අතින් මානව හිමිකම් කඩවීම් සිදු වුණා.. ඒවාට සාක්කි තියෙනවානේ... මේ ගැන දේශීය අධිකරණයකින් සොයා බලා වගකිව යුත්තන්ට දඩුවම් දෙන්න (ම)