පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශ ප්‍රධානීන්ගේ හමුවක් අද (29) පෙරවරුවේ නාරාහේන්පිට ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එම ආයතනවල ඉදිරි වැඩපිළිවෙළ හා ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය නිලධාරීන් සමග සාකච්ඡා කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් පාර හමුවුනේ නැද්ද (බ)
ඇමති තුමනි ඔබගේ සේවා කාලය තුළ ජනමාධ්‍යෙව්දීන්ගේ යහපත වෙනුවෙන් දැනෙන යමක් කරන්න. ඒක ලොකු පිනක් (බ)
නිලධාරිනුත් හරියට උත්තර දෙන්න ඇති. (බ)