( ඉන්දිකා රාමනායක)
මාධ්‍ය සේවා සහ අතවශ්‍ය සේවා සඳහා ඇදිනීතීය ක්‍රියාත්ම වන කාල සීමාවේදී එම බල ප්‍රදේශ හරහා ගමන් කිරීමට විශේෂ අවසරයක් ලබා දී ඇතැයිද වැඩබලන පොලිස්පති සීඩි වික්‍රමරත්න මහතා පැවසීය.
එම පිරිස් සඳහා අදාළ ආයතන මගින් නිකුත් කරන නිල හැඳුනුම්පත ඇදිරිනීති බලපත්‍රය ලෙස භාවිතා කළ හැකිය.
එමෙන්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගමන් කරන සියලු ගුවන් මගීන් සඳහාද ටිකට්පත ඇදිරිනීති බලපත්‍රය ලෙස භාවිත කළ හැක.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජනමාධ්‍ය-අතවශ්‍යසේවා සඳහා විශේෂ අවසරයක්