(අංජුල මහික වීරරත්න)
ලබන වසරේ ජූලි මාසය වනවිට පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය කුමක්දැයි තීරණය කිරීමට අපොහොසත් වුවහොත් ජනමත විචාරණයක් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කරන බවත් ලබන වසරේ ජූලි මාසය වන විට මෙම තේරීම් කාරක සභාව තීරණයක් ගැනීමට අපොහොසත් වුවහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වෘත්තීයවේදීන් සමග අද (09) ජනාධිපති කාර්යාලයේ පැවති පැවති හමුවකදී ය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනමත විචාරන සමගම පාර්ලිමේන්තු මැතිවරණයකුත් තියන්න
ජනාධිපතිතුමනි, ජනතාව දරාගන්න බැරි තරමට අමාරු කම්වලට මුහුණ දෙන මෙම අවස්ථාවෙ මහ මැතිවරණය තවත් කල් නොයවා වහාම පවත්වන්න. ඔබතුමාට මිලියන විසිදෙකක පිං.
ලාම්පු, කළගෙඩි නැටුමටද ඒක තියෙන්නේ..? අපේ රටේ ගොන්නුන්ටත් මේවා හොඳ පාඩම්...!
මේ කළගෙඩි නැටුම ලබන ආත්මේ දාගන්න..!
මේ මනුස්සයා රට විනාශ කරනවා...!
පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය තීරණය කිරීම කැමති සභාවක් දමාගෙන පස්සේ කරගනිල්ලා. තියෙන පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය යටතේ ඡන්දය තියලා රට දවසින් දවස වැටෙන එක නවත්තගනිල්ලා බල තණ්හාව පැත්තකින් තියලා. ජනතාව ඇන්දීමේ සීමාවක් නැහැනේ බොල....!
රටේ තියෙන දැවෙන ප්‍රශ්නවලට දෙන්න හදන්නේ බොරු විසඳුම්. රට අගාධයෙන් අගාධයට... රටේ ප්‍රශ්න විසඳීම පාර්ලිමේන්තුවේ සිටින බලලෝභී ජනතා නියෝජිතයින් කිසිදිනක නොකරන බව දැන් ජනතාව තේරුම් අරන් ඉන්නේ. ඒ නිසයි ජනතාව දැන් ජාත්‍යන්තර මැදිහත්වීමක් අපේක්ෂා කරන්නේ...
රනිල් රාජපක්ෂට, රටට හෙණ ගැහුවත් කමක් නැහැ... බලයේ ඉන්න තමයි බලන්නේ.. නන්දසේනව එළෙව්වා වගේ 226ම එළවන්න ඕනෑ.