
(යොහාන් භාසුර)
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරන බව සමාජවාදී තරුණ සංගමය පවසයි.
එම සංගමය අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට අදාල පැමිණිල්ල අද (26) පස්වරුවේ ලඛිතව ඉදිරිපත් කරන බවද සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැහැ, ඕකත් අර රාජපක්ෂලාට එරෙහිව දාපු පැමිණිලි වගේම වෙයි... මේ හාමුලා ටික බලයේ ඉන්නකන් කිසිම දේකින් වැරැදිකරුවෝ වෙන්නේ නැහැ..
එළ කිරි...!
ගුල්ලන් ගහපු හාල් මිනිස්සුන්ට බෙදා දුන්නාට දූෂණයට එරෙහිවත් පැමිණිලි කරන්න.
ඡන්ද කිට්ටු වෙනකොට අල්ලස් කොමිසමටත් පැමිණිලි වැඩි වෙනවා.
ඉදිරියේදී බලයට එන ජාතික ජනබල වේගයේ ආණ්ඩුව මගින් මේ දූෂිතයින් සේරටම තරාතිරම් නොබලා උපරිම දඬුවම් දියයුතුයි. එක වෙනවාමයි.