මෛත්‍රීපාල සිරිසේන ජනපති ආණුඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් කළ කතාව අවසානයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්පොලසන් නගමින් සිය සතුට පළකළහ.

බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු මන්ත්‍රීවරු ඒ අතර වූහ.