
(අංජුල මහික වීරරත්න)
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය (HE Sheikh Hasina)පාර්ලිමේන්තු මැතිවරණයෙන් සිය පක්ෂය ජයග්‍රහණය කරවමින් නැවත වරක් අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත්වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.
ෂෙයික් හසීනා මහත්මියගේ දූරදර්ශී නායකත්වය පිළිබඳ සදහන් කළ ජනාධිපතිවරයා ඇය සතු දැනුම සහ අත්දැකීම් තුළින් බංග්ලාදේශයේ ජනතාවට ප්‍රතිලාභ සැලසෙන බවට විශ්වාසය පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අර ඡන්දයකින් දිනලා එන්න බැරි නිසා ගේමක් ගහලා පුටුවට පැන ගත්තු එකා නේද මම ඡන්දයෙන් දින්නම සුබ පතලා තියෙන්නේ" කියලා දැන ගත්තම ෂික් හෂින්ට චිඃ කියලා හිතෙයි.
තවත් ණයක් ගමුද?
තෑන්ක් යු වෙරි මච්. ණය නම් ඉල්ලන්න එපා. මමත් මේ දවස් වල රිම් එකෙන් යන්නෙ .
විපක්ෂේ චන්දෙ වර්ජනය කරලා ඉද්දි අගමැති වුනු ගැනිට එක ආසනයක් තියන් ඇවිල්ලා හොර පාරෙන් ජනාධිපති උනු එකා සුභ පතනවා. අනේ යකෝ
එතුමිය ඒ සුභපැතුම බැලුවද ?නැතිනම් හොරෙකුගේ ලියුමක් නිසා විසිකලාද ?දැන් බලන්න ෆොටෝ එක උනත් ?තනියම දැම්මා නම් බල්ලෙක්වත් බලන්නේ නැති නිසා බංගලාදේශ අගමැතිතුමිය ලඟින් දානවා
ඒ වුනාට ෂික් හසීනා තරම් තමුන් දක්ෂ නැති බව මතක තියා ගන්න. එයාගෙ ආණ්ඩුවෙන් තමුන් ණයකුත් ගත්තා නේද? ලැජ්ජා නැත්ද? ලංකාවට වඩා පහල ආර්ථිකයක් තිබුණ රටක්.