මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (14) සවස ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි.
ජනපතිගේ විශේෂ ප්‍රකාශය සජීවී ලෙස විකාශනය නොකරන බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
දෙස් විදෙස් මාධ්‍යවේදීහු රැසක් කොළඹ කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලයයට (පරණ පාර්ලිමේන්තු මන්දිරයට) පැමිණ සිටිති.
(ඡායාරූපය අසාම් අමීන්)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd