කුරුණෑගලින් හිටපු ජනපතිට තිබූ 1,75000ක මනාප ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාවෙන් පසු 75,000ට බැස ඇතැයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා පැවසීය.
ඔහු මේ බව කීවේ පුරවැසි බලය සංවිධානය නුගේගොඩ සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගී වෙමිනි.
‘මේ මොහොතේ මෛත්‍රීපාල සිරිසේන ජනපති ආරක්ෂා කර ගැනීමේ වගකීමත් බුද්ධිමත් පුරවැසියන් ඉටු කළ යුතුයි.‘ යැයි ද ඔහු කීවේය.
ආචාර්ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසූරිය, රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන, ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, රංගන ශිල්පිනී දීපානී සිල්වා ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ.
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවා මහින්ද දිනනවා. (ස)
මුදලිගේ මොන රටේ ඉඳලාද ඔය ලංකාවේ ඉන්න අයට බණ දෙසන්නේ. ඔයාටත් එන්ජිඕ නඩයකින් ගානක් ලැබෙනවාද. මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නමුත් වසරකට තුන් හතර වතාවක්වත් ලංකාවට යනවා පවුලේ කටයුතු සඳහා. කියන්න තියෙන්නේ යහපාලන ආණ්ඩුවට පස්සේ රට නැවත කොටියට කියල. (ස)
මෙතැන ඉන්නේ එන ජි ඕ කාරයෝ. මහින්ද දිනුවොත් මෙයාලගේ ආදායම් මාර්ග වැහෙනවා .එ්කයි මේ බොරු දේශප්‍රේමිත්වයක් පෙන්වන්නේ (බ)
මේකත් නිකන් චිත්තරපටියක් වගේ කියල මට හිතෙන්නේ. (ස)
රට කොටස් 3ට බෙදිලා ඉවරයි.දැන් තියෙන්නේ අායෙත් එකතු කරන්න. එ්කටයි සැබැ දේශප්‍රේමී දේශීය සිංහල නායකයෙක් ඕනවෙලා තියෙන්න. බටහිරට කඩේයන නායකයින් රටට විනයක්. ඔවුන් කරන්නේ අහිංසක දුප්පත් මිනිසුන් අතර මත බෙදා ඇතිකර තමන්ගේ දේශපාලන ස්ථාවරය ගොඩනගා ගන්නවා. බලය හෙමින් උදුරගන්නවා. (බ)
මිරිස් කනවිට හිතේවි අනේ ඉඟුරු තිබුනා නම් හොඳයි නේද කියා. අරමුණ ජවිපෙ ඡන්ද ගොඩ වැඩිකිරීම නම්, අපි තරහ නැහැ. හැබැයි, ජනතාව එය තේරුම් නොගෙන එජාපෙ ගොඩ වැඩි කළොත්, මුට්ටිය බින්දා වගේ තමයි. (නි)
සමහරුන්ට නම් ගොඩක් රිදිලා වගෙයි (නි)
ඇත්ත කියනකොට බොහොම රිදෙන කට්ටියක් මේකට අදහස් දාලා. මේ වගේ අය ඉන්නතුරු මේ රට හදන්න ලැබෙන්නේ නැහැ (නි)
ගිය සැරේ දයාසිරි යු එන් පී ඡන්ද තමයි කඩා ගත්තේ. මෙදා සැරේ එයාට යු එන් පී ඡන්ද තියා සන්ධානේ ඡන්දත් කැඩෙනවා. දිනයි.ඒත් හිතන තරම් ඡන්ද ලැබෙන්නේ නැහැ. මහින්දට ලැබෙන්නේ පළාතේ ප්‍රබලයෝ තුන් දෙනෙක් වන දයාසිරි, අනුර සහ ජොන්ස්ටන් යන තුන් දෙනාට දීල ඉතුරුවෙන මනාප ටිකක් විතරයි. (ස)
ගෑනිත් එක්ක තියෙන තරහට මිනිහා එලියට ඇවිල්ලා කෑගහනවානම්, "මේ ගෑනි වල්කමේ යනවා" කියලා, ඒ වගේ නපුංසකයෙක් කියන කතා සිහිය තියන මිනිස්සු විශ්වාස කරත්ද? (ස)
මහින්ද කුරුණෑගලින් ලක්ෂ 8 පන්නනවා (ම)
17 වෙනිදාට නියම පිළිතුර ලැබේවි. ගෝබල් න්‍යාය සැමදාට වලංගු නොවේ. (ස)
බොරු කොටි , අධිරාජ්‍යවාධින් පෙන්නමින් අපිව තවදුරටත් රැවටිය නොහැක, නිසි ලෙස පශ්චාත් යුධ කලමනාකරණයක් කරගැනීමට රාජපක්ෂ රජය පසුගිය අවුරුදු 6 තුල අපොහොසත් විය , බදු මිල වැඩිවිය , රටේ අවනතිය රජ විය දැන් රට විනාශ කරන්නේ දුෂිත් දෙසපලකයන් විසිනි ඔවුන්ට මනාප නොදී ගෙදර යැවීම බුධිමත් චන්ද දායකයාගේ වගකීම වේ , (ස)
මෙයාල පේන කියනවා.කොහොමද කියන්නේ කාගෙවත් ඡන්ද අඩු වැඩි වෙන එක ගැන.එක තීරණය කරන්නේ ඡන්ද දායකයෝනේ..(ම)
සිරිවිකුම් තමයි හොඳම අදහස් දාලා තියෙන්නේ. (ස)
අපි තීරණය කරන්නම් ඡන්දේ දෙනවද නැද්ද කියලා.. ඔයාලා ඇයි කලබල වෙලා කෑ ගහන්නේ??(ම)
දැන් රට විනාශ කරන්නේ දුෂිත දේශපාලකයන් විසිනි. ඔවුන්ට මනාප නොදී ගෙදර යැවීම බුධිමත් ඡන්ද දායකයාගේ වගකීම වේ. මෙය හරි නමුත් බොරු කොටි හිටියේ කොහෙද ඇඳන් යටට වෙලා හිටපු අය කොටි කවදාවත් දැක්කේ නැහැ (නදී)
චන්දන තමුන්ට ඇත්තටම පිස්සුද ? (නදී)
හොරුන්ට රට පාලනය කරන්න දෙන්නේ නැහැ අපි (නදී)
කුරුණැගල කොහොමත් මහින්ද තමයි.කවුරු මොනවා කිව්වත් කුරුණැගල ඉන්නේ රටට ආදරය ඇති අය මිසක් බඩට ආදාරේ ඇති අය නෙමෙයි.(හේ)
ඡන්ද අඩු වුනා නෙමෙයි නැත්තටම නැති වුණා.(හේ)
මෙයාලා කොහේද පසුගිය 30 වසරක කාලයේ සිටියේ. (ස)
මහින්ද සැබෑ අවංක බෞද්ධයෙක්ද? නැත්නම් ප්‍රදර්ශනාත්මක බෞද්ධයෙක් පමණක්ද? මහත්වරුණි ඔබ මොකද හිතන්නේ? (ස)
එදා කොටින්ට විරුද්ධව වචනයක්වත් මේ අය කිවුවද? (නි)
මහින්ද දිනනවාමයි.(හේ)
රටට පහල මේ එකතුව රට කොටියට දෙන්න පර කපනවා (අ)
සමහරවිට මේ කතාව ඇත්ත වෙන්න පුළුවන්. මේගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්නේ ඡන්ද දායකයෝ විතරයි. දේශපාලන වේදිකා මත කථිකයින් මෙවැනි අනාවැකි කීමෙන් වැලකි සිටියොත් හොඳ නැද්ද ? (අ)
ආයෙත් රටේ ජනතාවගේ දේපොළ මංකොල්ල කන්නේ නැතිව ගෙදරට වෙලා හිටියා නම් හොඳයි (අ)
ගිය පාර ලේකම්ට පැරදිලා ගෙදර ගිය ඔයා මෙදා පාර බන්ඩාගරිකටත් පැරදිලා නවතින්නේ. නාවින්න ඇමතිතුමා කුරුණෑගල ඉපදුන කෙනෙක් එතුමා එක්ක ඔයාට හැරෙන්නවත් බැහැ. හිටපු ජනාධිපති කෙනෙක් නේද නිකන් නොන්ඩි වෙන්ඩ එපා ආයුබෝවන් (අ)
අකිල, ලක්ෂ 8ක් මොනවද පන්නන්නේ? ඡන්ද නම් ලැබුනේ ලක්ෂ පහ මාරයි ජනාධිපතිවරණයේදීත්.
හොඳයි අපි බලමුකෝ එහෙම වෙලාද කියලා (නි)
ඔයා කුරුණෑගලින් ඉල්ලන්න හිතුවේ දයාසිරිට වගේ ගොඩක් ඡන්ද ලැබෙනවා කියල හිතාගෙන නම් එක කවදාවත් වෙන්නේ නැහැ . (අ)
ලැම්බෝගිනිය නැතුව අඩපු එක්කෙනත් ඉන්නේ. කලා කාරයෝ කියන්නත් ලැජ්ජයි.(නදී)
මහින්දට හොදම කනේ පහර දුන්න නියම ජනාධිපති තුමා මෛත්‍රිම ඔබතුමා වේ. (අ)
නමුත් මම නම් කියන්නේ ජනාධිපතිතුමා කියපු දේවල් හරියට හරි (නි)
මේ අය කව්ද කියන්න අපි හොඳටම දන්නවා. ප්‍රභාකරන් ත්‍රස්ත වාදියෙක් නොවේ කියල සමරන්න ගියෙත් මෙයාලම තමයි. මේ සිංහල අපගේ රටයි කියන සින්දුව, ජාතික කොඩිය වෙනස් කරන්න හැදුවේ මෙයාල. (ස)
පොදු ජනතාවගේ මතය . කොටි බිය පෙන්වලා ඡන්ද දිනපු කාලේ ඉවර වෙලා. තවත් රැවටිය යුතු නැහැ (ම)
මෙයාල කියන්නේ පොදු ජනතාවගේ මතය . බොරු කොටි බිය පෙන්වල ඡන්ද දිනපු කලේ ඉවර වෙලා . වල ඉහගෙන කෑ හොරුන්ට තවත් රැවටිය යුතු නැහැ (ස)
හම්බන්තොට කාල රටත් කාපු හොරු එන්නකො කුරුණෑගලින් ඡන්දෙ ඉල්ලන්න. රෙදි ඇදගෙනද ආයෙත් කැලේ මාරු කරලා අවේ . කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නේ නැහැනේ. පැරදුනානම් ගෙදර ඉන්න පිනක් දහමක් කරගෙන . ආයෙත් රටේ ජනතාවගේ දේපොළ මංකොල්ල කන්නේ නැතිව (ස)
ජනාධිපතිතුමනි ඔබතුමා කියපු දේවල් හරියට හරි . ඔබතුමාගේ අගමැති වෙන්න ඕන ජනතාව ප්‍රතික්ෂේප කරපු හිටපු ජනාධිපති නෙමේ . ඔහු හොරුන් ආරක්ෂා කරමින් තමන්ගේ පවුලේ අයටද හොරකමෙන් රජ සැප විදීමට අවස්ථාව දී තිබුණා. එවන් කම්බා හොරෙක් හට අගමැතිකම දෙන්න ඔබතුමාට පිස්සු නැති බව අපි දන්නවා. අනෙක ඔබතුමාට අගමැතිකම නොදී දුන්න පිඩාව ජනතාව දන්නවා. සමහරවිට මොහු ඔබට වැද නමස්කාර කර අගමැතිකම ඉල්ලන්න ඉඩ තියෙනවා. මායාම්වලට අහු වෙන්න එපා . ඔබතුමාට තෙරුවන් සරණ පතනවා! (ස)
අපේ සමහරු දන්නේ නැහැ බටහිර රටවලින් හා දෙමළ ඩයස්පෝරාවෙන් රටට ඇතිවී තිබෙන තර්ජන. (නි)
ලෝක වෙළදපලේ මිල ඉතා පහල වැටිලා තිබියදී පෙට්රෝල් ඩිසල් ඇතුළු අත්‍යවශ්‍ය බඩු වලින් සහ ගහන බදූ ගහල තාත්තල පුතාල බාප්පල ලෝකේ පූරා බැංකු පිරෙවුවා මාලිගා හැදුවා ආයෙත් හොර පවුල් පාලනයකට රට පත් කරනවද ජනතාවට සහන දෙන යහපාලනයකට සහය දෙනවද ? හම්බන්තොට පැත්ත වනසල නැවු එන්නේ නැති වරායවල් හැදුව ගුවන් යානා එන්නේ නැති තොටුපොළවල් හැදුව . ගුවන් යානා වල වැදිලා මොනරු මැරුණා රාජපක්ෂ රෙජීසමයට දැන් කතරගම දෙවියන්ගේ සාපේ වැදිලා තියෙන්නේ මොනරු මරණ කොට . ඉතින් කුරුණෑගල මන්ත්‍රී වෙලා කුරුණෑගලට මොන විපතක් කරාවිද දෙවියෝ තමා දන්නේ . ඉතිහාසයේ පැරදුනු එකම ජනාධිපති පුතාලට අනාගතයක් හදන්න මන්ත්රීල වෙන්න දගලනවා, අනේ මෙහෙමත් බල ලෝබයක්. (ස)
නිහාල් කොළ පාට කනාඩියක් දාගෙන ඕකෙන් පෙනෙන්නේ නැහැ අර කන්ටේනර් පෙට්ටි තුනක් කොටින්ට දුන්නේ රටේ යුද්ධය විසදන්න නෙවේ ඉන් ලැබුන කොමිස් මුදල් ප්‍රංශයේ අල්ස්තොම් නමැති සමාගමෙන් ගෙනාවේ ඇතුලේ ගුවන් යානා සහ මෙහෙයුම් උපකරණ රේගු පරීක්ෂාවට එදා දුන්නේත් නැහැ අපේ නිඒ පාට කන්ඩියට පොදු පෙරමුණේ වැරදි උනත් පෙනෙනවා (ස)
අජිත් පහු ගිය කලේ ඉඳල තියෙන්නේ බොරු කොටිත් එක්ක (ස)
යකෝ ගැනු අදහස් දාලා තියෙන්නේ මහින්ද කොටියෙක් ගානට දාලද මුන් කොටියම කාපිය. (ස)
දවල් හීන තමා තව වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ (ම)
තාමත් කෑ ගහන්නේ ඇමරිකන් කුමණ්ත්‍රන, එන්. ජී. ඕ. ගැන. මහින්ද අවුරුදු කීයක් රට පාලනය කලාද ? තාම කුමණ්ත්‍රන, එන්. ජී. ඕ. පරාද කරන්න බැරි වෙලා. අපිට කොටියා පෙන්න පෙන්නා මහින්දයි ඒ වටේ ඉන්න අයයි හොද හොද ගේම් දෙනවා. ඇත්තටම මිනිස්සු මෙච්චර මෝඩද කියලා හිතෙනවා. (නදී)
බල්ලෝ බිරුවට කඳු කඩා වැටෙන්නේ නැහැ. ජනපති රූකඩයට, ච.බ.කු. ගේ කීමට ජනතාව රැවටෙන්නේ නැහැ. (ස)
එන් ජී ඕ රැලට සල්ලි එන්නෙ නිකන් නෙමෙයි, මෙහෙම රැස්වීම් තියන්න තමයි (ස)
අකිල හීන දකින්න කාගෙන්වත් තහනමක් නැහැ.ජන්ද ලක්ෂයක්වත් ගන්නේ නැහැ.(ම)
කාමිනී ගැන හරි පුදුමයි. ඔයා කිව්වා වගේ ඕව ඔප්පුකරලත් පෙන්නුවානම් නේද හොද,බටලන්ද බටලන්ද කියලා 1994 ඉදන් කියනවා ඒවා ඔප්පු කරලා කිව්වද,රවී සතොස විකුණන් කෑවා කිව්වා ඔප්පුකලාද,දඩුවම් දුන්නද.ඔය ඔක්කොම මඩ.(ස)
ඉමල් ඔබ හරියටම හරි, මමත් කියන්න හිටියේ ඕකම තමයි මෙයාලා පසුගිය කාලේ කොහෙද හිටියේ කියලා. සේරටම කලින් අපිට නිදහසේ ජීවත් වෙන්න රටක් තියෙන්න ඕනේ නේද? (ස)
මෙයාලා කොහේද පසුගිය 30 වසරක කාලයේ සිටියේ.රටට පහල මේ එකතුව රට කොටියට දෙන්න පාර කපනවා (ස)
බැංකු හොරකමින් මාස දෙකක් ඇතුලත ලංකා ඉතිහාසයේ ලොකුම මගඩිය කල පික් පොකෙට් ආණ්ඩුවයි , අර වහල් සිරයි , රැජිනයි , ලප කුමාරයි සිංහල බොදු ජනතාව ඉතිහාසයෙන් අතුගාල දමනවා හිරිකිතෙන් යුතුව. පවාදෙන්නගෙන් රට ජාතිය මුදාගෙන, කොන්ද කෙලින් ඇති බටහිර ගැති නොවන සිංහල බෞද්ධයෙක් පත්කරගමු සින්හලුනේ...එක්වෙයව් නැගිටිව් ..සම්බුදු සසුන රකින සිහල දේශය බෙරාගනිව්...!!! මේ තොපේ අවසන් අවස්ථාවයි..! (ස)
කොහොමත් මහින්දට ඡන්ද අඩුවන ඵක වලක්වන්න බැහැ මොහු පසුගිය ඡන්දවලදි සිල්රෙද්දේ ඉදලා යතුරුපැදිය බෙදලා රජයේ මුදල් වාහන ජනමාධ්‍ය මෙකී නොකී සියල්ල අවබාවිතා කර ලබාගත් ඡන්ද බාගයක් විතර අඩුවනවා (ස)
හොරා හොරා කියල මහින්දට බනින මේ හැම කෙනෙක්ම බැඳුම්කර හොරාට නොබනින එක තමයි පුදුමේ. එ්කෙන් කියන්නේ මෙයාලගේ ඇත්ත දේශපාලන මතය මිසක් හොරකමට තියන විරුද්ධත්වය නොවෙයි.(නදී)
මෙයාලා ප්‍රභාකරන්ට වඩා අන්තයි. (ස)
තිස්වසරක යුද්ධය පරාජය කරන්න ගිය වෙලාවෙදිවත් මිනීමරු ත්‍රස්තවාදයට විරුද්දව වත් මෙහෙම සංවිධාන ඇති වුනේ නෑ මේකට තමයි කියන්නෙ ඉරිසියාව කියලා..(අ)
කොටියා මාරුවුණාට ඇඟේ තිබෙන පුල්ලි මාරුවෙන්නේ නැහැ කියනවනේ (නි)
සමහරු අහනවා මෙයාලා පසුගිය 30 වසර තුළ කොහෙද හිටියේ කියලා? මේ අය පසුගිය කාලයේ නිශ්ශබ්දව විශාල සේවයක් කළා. මේ අය අතුරින් කිහිප දෙනෙක් ජීවිත බිලිදුන්නා. අද වනතුරු කවුරුත් දන්නේ නැතුව ඇති. මේ අය බියක් නැතුව එළියට ආවේ පසුගිය මැතිවරණයට (නි)
ඔය මහත්වරු කියන්න බලන්න මහින්ද දෙනතුරු බලාඉඳලා ගත්ත එක පදවියක්? අගමැතිකම එයාට දෙන්න ඕනෑ නැහැ එය ලස්සනට ලබාගනීවි. (නි)
හරියට හරි. මතක තියාගන්න. මේ ආදරය රටට නොවෙයි. ඇමරිකන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය පරාජය කිරීමට ඇති අවසන් අවස්ථාවයි මේ. ජනතාව එය තේරුම් ගත්තොත් මේ රට දෙකඩවීමත් ඇමරිකන් කොළණියක් වීමත් වළකාගන්න පුළුවන්. (නි)
අපි බලමුකෝ ඡන්ද අඩුවෙන්නේ කාටද කියලා (නි)
මහින්ද මැතිදුට ජයවේවා (නදී)
සිරිවික්ම් හරි jvp එකට ඉඩක් දෙමු (ස)
කාමිණි, තමරා, ලංකාවේ ඉන්න අයට මේවා කියලා වැඩක් නැහැ. අපේ රට දියුණු කරනවද හොරුන්ට කන්න දිදී අපි හූල්ලනවද කියලා තේරුම්ගන්න බැරි අයත් එක්ක මොන රට හැදිල්ලක්ද? (නි)
කම්බා හොරුත් ඔවුන්ගෙන් යැපෙන පැටවුත් කලබලවෙලා (ස)
මහින්දට ඡන්දය 50% අඩුවුණා කුරුණෑගලින් (නි)
මෙතනට අදහස් දාන කටටියක් ඉන්නවා පචවංෂ වගේමයි. කොටියා ඵනවා, ඵන්.ජි.බ.ඇමරිකන්කාරයිගේ වැඩ පරණ තැටියම තමයි ගහන්නේ (නදී)
මෙහි අදහස් දක්වා ඇති සමහරුන්ට යථාර්ථය දැකිය නොහැකි බවත් පෙනේ (නි)
හැමෝම අහන්නේ මෙයාලා ගිය අවුරුදු 30 කොහේද හිටියේ කියල. එතකොට එළියේ මේවා කතා කරන්න බය වේවි හිටියේ අපි. කොයි වෙලාවේ මැරුම් කන්න වෙයිද දන්නේ නැහැ. දැන් අඩුම ගන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපිට තියෙනවා. සංවර්ධනය එච්චර ඉක්මන ගේන්න අමාරුයි. මේ වගේ කොල්ල කාපු රටක. (ස)
සමස්ත ලාංකීය ජනතාවම නිහඬයි. ඇයි ඒ? ඒ නිහැඬියාව තුළ ගැබ්ව ඇත්තේ මහින්දගේ ජයග්‍රහණය නොවේද? ඒ නිහැඬියාව බිඳිය නොහැක (නි)
ආයෙත් කාටවත් රට කන්න මිනිස්සු ඉඩතියන්නේ නැත (නි)
මහින්දට දෙන මනාප ගාණ කුරුණෑගල ජනතාව තීරණය කරයි . ඔයාල අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ඉන්න (නදී)
ඉස්සර අපිට කතා කරන්ඩ බැහැ ඊලග දවසේ කොහෙද දන්නේ නෑ. යහපාලනයෙන් අපිට කතා කරන්ඩ ඉඩ දුන්නා මදිද ? (නදී)
අපේ රටේ හොරකම් නොකරපු එක දෙසපලකයෙක් කියන්න .මේගොල්ලෝ කෙල්ලින්ම හොරකම් කරන්නේ නැහැ මේ ගොල්ලෝ හදන හොර ව්‍යාපාරිකයෝ කට්ටියක් දෙගොල්ලන්ටම ඉන්නවා මේ ගොල්ලෝ හරහා තමා මෙයාල හොරකම් කරන්නේ.ඇහුවොත් කියන්නේ බලන්න අපේ ආණ්ඩුව යටතේ දියුණු වෙච්චි ව්‍යාපාරිකයෝ කියල .මේ ව්‍යාපාරිකයන්ට ඇති ව්‍යාපාරයක් නැහැ තියෙන්නේ ව්‍යාපාර නමක්, බොරු සේවක ලැයිස්තුවක් සහ බොරු වෙබ් අඩවියක් විතරයි.සල්ලි ලැබෙන්නේ දේශපාලකයන්ගේ කොමිස් මුදල් තමයි. හොරකම් නොකර එමම මුදල් අපේ රටේ මිනිස්සු අතර ගැවසුනානම් අපේ රට මීට වඩා ගොඩක් දියුණු කරන්න තිබුන . එහම උනානම් එළවලු වවන මිනිහගේ එළවළු ටික වෙනත් දේශීය නිෂ්පාදකයාගේ නිෂ්පාදන ටික මිලදී ගන්න ජනතාවට සල්ලි තියනවා .එම විදියට සල්ලි රටේ කැරකෙනකොට රට නිකම්ම දිඋනු වෙනවා , ආසියාවේ රටල් දිඋනු වෙනවට බටහිරයෝ කැමති නැහැ ,මොකද උන්ට අඩු මුදලට වහල් සේවකයෝ ගන්න බැරිවෙන නිසා . ඒවගේම බුද්ධි ගලනය නවතිනවා ඉංජිනේරුවෙකුට දොස්ත්තර කෙනෙකුට ලක්ස 5 -6 වැටුපක් දෙන්න පුළුවන් .එතකොට එයාල අපේ රට ඇත හැරලා බටහිරට යන්නේ නැහැ .ඔය ගෘහ සේවිකාවන්ට අපේ රටේ දොස්තර ඉංජිනේරු ගෙවල් වල වැඩ කලාම මැද පෙරදිග ගෙවනවා හා සමාන වැටුපක් ගන්න පුළුවන් වෙනවා බටහිර රටවලට ඕන කරන්නේ ත්‍රස්තවාදය ,නැත්නම් දේසපාලකයෝ හරහා අපේ රටේ සල්ලි කොල්ල කනවට බටහිරයෝ හරිම කැමති. (ස)
අපේ රටේ ඉන්න මේ වගේ අය තමා දන්නේ නැහැ මුන් කඩේයන්නේ ජාත්‍යන්තරයට වුවමනාවට කියල සහ එන්.ජී.ඕ. කාරයන්ට ඕන විදියට කියලා. මේ ඔක්කොම පරදේසක්කාරයෝ. අපි තෝරාගත් යුත්තේ නියම සිංහල බෞද්ධයෙක්. (ස)
ජේ වී පි එකට තමන්ගේ පක්ෂේ හදාගන්න බැරිව රට හදන්නේ කොහොමද ? අද කොටස් කීයකට බෙදිලද ? (නදී)
අපට ඕනේ රට දියුණු කරන අගමැති කෙනෙක් මිසක් විදායකයත් එක්ක ගැටුම් ඇතිකරගෙන රට ආපස්සට ගෙන යන අගමැති කෙනෙක් නෙවෙයි (නදී)
රටට ඕන මහින්ද .ඔය කට්ටිය කෑගහන්නේ ඩොලර් වල ආසාවට. (ස)
මේ අය මහින්දට නොවේ විරුද්ද ......සිංහල බෞද්ද කමට.....මුන්ට ඕන කළු සුද්දන් වගේ ඉන්න..........(ස)
සිංහලයට මතක සති 2ය් (ස)
මමත් දැක්කා ඊයේ තිබුන මේ මීටින් එක.සෙනග 100ක් වත් හිටියේ නැහැ. ඒ උනාට මුළු නුගේගොඩටම ඇහෙන්න මර ලතෝනි දුන්නා.(නදී)
ජනාධි බලයට පත් කළේ චන්ද්‍රිකා සහ රනිල් ජනතාව මේ දෙදෙනා නිසාවෙන් බලයට පත්ව ඉන්න බවයි කියා තිබුණේ. (ස)
චිත්තරපටි හදන්න දැනගත්තට ගණන් හදන්න දන්නෙම නෑ.1,75000 ට 75,000 ක් එකතුකරනවා වෙනුවට අඩු කරලා. මහින්දට එරෙහි මිනිහා ජරා යකෙක්, සේවලයෙක්, කොදු නාරටිය නැති මානවයෙක්, දෙපත් නයෙක්,දියාරුවෙක් කියල එලි වුනාම මහින්දට ඡන්ද වැඩි වෙනවා මිස අඩු වෙන්නේ කොහොමද. (ස)
මගේ එකම පෙතුම නෙවතත් ප්‍රභාකරන් අයෙත් මේ රටේ උප දින්න කියල.එතකොට මේ මීටින් එකේ ඉන්න එවුන් සහ මේ ලිපියේ මහින්දට විරුද්දව කතා කරන එවුන් ඔක්කොම සෙත්ත පෝච්චි වෙලා ගිහින් රටට යපතක් වේවි. (ස)
දිනේෂ්.රටේ තරුණයන් ලක්සයක්පමන මරල දාන්න බෝම්බ සහ ගිනි අවි නව පිටින් ලංකාවට එවපු KP ට බුදු සැප දුන්නේ මොකද?මහින්ද KP ට ආරක්ෂාව දෙන්න කියල ඉල්ලන්නේ මොකද?ආදරේටද? (ස)
කාමිණි ඔය හරියට හරි .නිහාල් ඔයා ඔවා ඔප්පු කරන්න කියන්නේ මුකුත් නොදන්නා තොත්ත බබ්බු වගේනේ .ඔය නොදැනා උනාට රටේ වැඩි හරියක් ඕවා දන්නවා එකයි ජනවාරි අටවෙනිදා එයාලව ගෙදර යැව්වේ.පුදුම දුෂණයක් අල්ලස් ගැනීමක් තිබුනේ. (ස)
ධර්මසිරියගේ ගෙනියන්නේ අහවල් දේද. (ස)
රාජපක්ෂලා ගහපු හතරවරම් ගැහිලි වලට රට මේ තරමින්වත් බේරුනේ අපේ දරුවන්ගේ තියෙන වසනාවටයි. එ්ත් අනාගත දරු පරම්පරාවම තවත් අවරුදු 100 ගානකට ගෙවන්න බැරි ණය ගොඩක පටලවලයි රාජපක්ෂලා ගියේ. නැවත බලයට එන්න හදන්නේ ගසා කාපු ධනස්කන්දය (මෙරට සහ පිටරටවල) රැක ගන්නයි කියල මොලේ කළදක් තියෙන කෙනෙකුට වුනත් තේරෙනවා.
මෙයාලා රට ගොඩනගන්න එකතුනොවී, රට විනසකරන්න දගලනවා , ඔබ සබැ ශ්‍රී ලාංකිකයෝ නොවන්නේය.රටට විනකරන සංවිධානයක් වෙනුවෙන් පෙනීසිටින ඒජන්ත වරුය. ඔබ එකතුවී සිටින්නේ හුදෙක් පුද්ගලික අරමුණු ඉටුකරගැනීමට පමණි. අපිට කියන්න වෙන්නේ ඔබලාට මහින්ද විරෝධී මත දරන හිස් පඹයෝ ටිකක් කියලායි.
රටට ආදරේ ඇති කලා කාරයෝ ටිකක් නොවෙයි බව දැනුයි තේරෙන්නේ. පස්ස දොරින් ඩොලර් හොයන කණ්ඩායමක්. (ස)
එකත් ජයසිරි මංගලම් කිව්වාලු , එහෙම දෙයක් උනා නම් රටට හොඳය (ස)
ධනුක මුණසිංහ-"බුධිමත්ම කලාකරුවන් ටික වේදිකාවේ ඉන්නකොට නුගත් කලා කරුවන් මහින්ද වටේ එකතුවෙලා.. මෙම පිබිදීම ඉතා අගය කලුතුය..".....නලා කරුවන් මහින්ද වටේ එකතුවෙලා.. (ස) .
යූඑන්පී 17 වසරක ශාපය දැන් කාටත් අමතක වෙලා.1977 සිට 1994 දක්වා හිටපු පාලකයන් අද බබාලා වෙලා. මහින්ද නැතිව හරවත් කතාවක් යූඑන්පී වේදිකාවල ඇහෙන්නේ නැහැ. බුරුතු පිටින් මහින්දට බනින එක විතරයි.අපේ මෝඩ ජනතාවට මතක නැහැ යුද්දය තිබුණු කාලයේත් මහින්දටත් යුද්දය කරන අයටත් බැන්නේ ඇයි කියන එක. (ස)
බුධිමත්ම කලාකරුවන් ටික වේදිකාවේ ඉන්නකොට නුගත් කලා කරුවන් මහින්ද වටේ එකතුවෙලා.. මෙම පිබිදීම ඉතා අගය කලුතුය... (ස)
මේක දැක්කද ? රට ජාතිය මුදාගෙන, කොන්ද කෙලින් ඇති බටහිර ගැති නොවන සිංහල බෞද්ධයෙක් පත්කරගමු සින්හලුනේ...එක්වෙයව් නැගිටිව් ..සම්බුදු සසුන රකින සිහල දේශය බෙරාගනිව්...!!! මේ තොපේ අවසන් අවස්ථාවයි..! හැබැයි නම කෙනත් (ස)
මොවුන් දින 180 කට පෙර මවා පෑව යහපාලනයේ හෙළිදරව් වූ යමපාලනය 58 කණ්ඩායම බිඳින්න තරම් හේතුවෙලා නැහැ. ජනධිපති තුමා අවාසනාවන්ත "ටයිනැවේ සිරකරුවෙකු" වෙමින් කළ විචිකිච්චා සහගත ප්‍රකාශය 58 කණ්ඩායමේ මානසිකය තවත් ඉහලට ඔසවන්න හේතු වුණ බවයි පෙනෙන්නේ. ජනාධිපතිවරණයේ රැවටුන සැබෑ ශ්‍රීලංකා කාර්යන් අවදි කිරීමක් වුණා විතරයි. (අ)
සිංහලයට හැමදේම අමතක වෙන්න යන්නේ සතියකි. මොවුන් මෙපමණ වෛර කරන මහින්ද මැතිතුමා රට කොටින්ගේ බේරාගෙන රටට කරපු සේවාව වෙනුවෙන් මුළු රටම එතුමාට ණයගැතිය. මොවුන් අද රැස්වීම් පවත්වන්නේ මහින්ද මැතිතුමා බෝම්බ බිය රටෙන් තුරන් කරපු නිසාය. කොටින්ට විරුද්දව කරපු සටනේදී මහා සංඝරත්නය , කළාකරුවන් ඇතුළු බුද්ධිමතුන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණි. ප්‍රශ්ණය නම් මෙම වේදිකාවේ සිටින කිසිවෙකුත් එදා රට බේරා ගැනීමේ යුද්දයට සහයෝගය නොදුන්නාය. මුදල් වෙනුවෙන් අනුන්ගේ කොන්ත්‍රාත් නොකර තම සිතට එකඟව කටයුතු කරනවානම් තමා හොඳ. (ස)
මහින්ද මැතිඳුන්ට ජයවේවා. (ස)
මේවට අදහස් දාන අය යුද්දේ තිබ්බ කලේ කොහෙද දන්නේ නෑ හිටියේ, (ස)
ඔය කව්රු මොනවා කිව්වත් පසුගිය දෙසැම්බරයේ ජීවිත අවදානමත් නොතකා ඉදිරියට ආවේ මේ මිනිස්සු ටික. (ස)
අපේ සිංහල මිනිස්සු පැහැදිලිව අදුර ගන්න ඕනේ මේ ජඩ මිනිසුන් පෙනී හිටින්නේ කවුරු වෙනුවෙන්ද කියලා . උතුරේ මහා ඇමති රට බෙදන්න හදන කොට ,ඩයස්පෝරා පාටි දාන්න හදන කොට , මහා බැංකු හොරකම් වෙනකොට , අලුතෙන් එතනෝල් ලයිසන් දෙන කොට නිහඩව ඉන්න මේ ගොල්ලෝ , මහින්දගේ නම ඇහුන ගමන් , බූමිතෙල් වැදුන ගැරඩි වගේ දගලන්නේ ඇයි ? මොකටවත් නෙමේ මේ රටේ සිංහල ජනමතය එක තැනකට එකතුවීමෙන් 2009දී දෙමල ජාතිවාදය ලද පරාජය , නැවත නැගිටින උතුරේ බෙදුම්වාදයට ලබා නොදීමට . මහා ඡන්දෙන් පස්සේ බලන්න , මේ සෙට් එකම , සුදු නෙලුම්, තවලම් කාරයෝ වෙන හැටි. (ස)
මෛත්‍රී මහත්තයාට ජය වේවා. (ස)
හිටපු රජතුමාගෙන් මුණ පුරා ගුටි කා නවලෝකේ රෝහලෙන් ප්‍රතිකාරගත් ලේකම් තුමා ගිනස් රෙකොර්ඩ් එකත් කැඩුවා එහෙනම්.කොත්තමල්ලි කියපු බෙහෙත . (ස)
බහු වාර්ගික රටක් ලෙස ලංකාව එකට තියා ගන්න ඕනි නම් , මහින්ද තමයි බලයට එන්න ඕනි,,, නැත්නම් රට කැලි කැලි වලට කැඩෙනව (ස)
මෛත්‍රී කතාවෙන් මහින්දට ඡන්ද වැඩි වෙනවා (ස)
මත් පක්ෂ පරපුර (ස)
කොහොමද දන් නැහැ හරියටම අඩුවෙන ගාන ගැන්නේ ? අවුරුදු 30 ක යුද්දේ ඉවර කරලා අපට හුස්ම ගන්න දෙන්නේ නෑ (අ)
මේ කියන ප්‍රකාශයේ ඇත්තකුත් තියෙනවා. බොහෝ අය වැරදි නිගමන වල ඉන්නේ. පෙර ජනමතයම දැන් නැහැ. ජනතාව කලකිරීමෙන් ඉන්නේ. ඒ අනුව අනෙකුත් පක්ෂ මෙවර වැඩියෙන් ඉස්මතු වේවි. මහින්ද මහත්තයාගේ ජනප්‍රසාදය ආපස්සට හැරවෙන්නේ මෙතනින්. ඒ බව 17 වෙනිදා රෑට බලාගන්න පුළුවන්. (නදී)
රටේ මිනිසුසු අන්දන්නේ නැතුව ප්‍රංශයට වෙලා හිටියෝත් හොඳා අපි දන්නව කරන්න ඕනෑ දේ. (අ)
මෛත්‍රීගේ කතාවෙන් පැහැදිලියි ඔහු දැන් යූඇන්පී එකට වැඩකරන බව. අපක්ෂපාතී බවක් පේන්න නෑ. පක්ෂයක නායකයා කිසිසේත්ම එම පක්ෂයට හානි වෙන දේ කියන සිරිතක් නෑ. නායකත්වය අතහැරියනම් මීට වඩා නම්බුකාරයි. එයා ගැන එයාම කරගත්ත වර්ණනාවත් හරි මදි. එයා කියන තරම්ම සුද්දවන්තයෙක් නෙමෙයිනෙ.(ස)
බොරු කොටි මිනී මරපු තරම් (නදී)
පුරවැසි බලය කරන සේවය අපි අගය කල යුතුයි. (ස)
මහින්දට ඔයතරම් බයවෙලා ඡන්ද ව්‍යාපාර කරන්නේ කොහොමද ඔබලා? (නදී)
නිකන්ම සවුත්තු වෙනවා (නදී)