ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වූ කලාකරුවන් හා වෘත්තීය සමිති නියෝජිතයන්ගේ හමුවක් අද (24) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ඡායාරූප - ශාන්ත රත්නායක
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වූ කලාකරුවන් හා වෘත්තීය සමිති නියෝජිතයන්ගේ හමුවක් අද (24) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ඡායාරූප - ශාන්ත රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් කියන්නෙ මහත්මයෙක් .මහින්ද කියන්නෙ හොද අයියකෙනෙක්.මහත්මයාගෙයි අයියගෙයි වැඩ කිඩ පරස්පරයි.අයිය යුරෝපා සංගමයෙන් රටට කෙලව ගත්ත.මහත්මයා ඒ වැඩේ ගානට ගොඩ දාගත්ත.රනිල් ප්‍රදර්ශකයෙක් නොවෙයි. මහින්ද ප්‍රදර්ශකයෙක්.ජනතාව ප්‍රදර්ශනවලට හරි කැමතියි.නමුත් රනිල් හෙමිහිට රට ගොඩදායි.කවුරුත් දැන ගන්න ඕනැ රනිල් හොරෙක් නොවෙයි. (බ)
අගමැතිතුමෝ..මතක ඇතුව අර හොටු පෙරාගෙන අඩපු හාදයට රේස් යන්න ලම්බෝගිනියක අරන් දෙන්න දින 100 ඉවර වෙන්න කලින්..නැත්නම් ඒකා ආයේ අම්මට කියල බෙල්ල මිරිකව ගනීවි..(බ)
අපි හිතුව පරක්කු වෙනකොට ඉනිමගට පයින් ගැහැව්වදෝ කියල .(අ)
ඔබට රට ගැන සැබෑ ආදරයක් තිබෙන බව පෙනෙනවා. යහපත් සිතින් කරන කියන දේ සාර්ථක වේවා! (නි)
ළිදේ ඉන්න ගෙම්බෝ දන්නේ ළිද ඇතුලේ වෙන දේවල් විතරයි (දිල්)
මෙතන අපි දන්න අය නැහැනේ (නි)
කාලේ ගෙවන්න කරන වැඩ. අපේ සල්ලි . මේත් ඡන්ද ප්‍රචාරක වැඩ නොවිද?(හේ)
මේ ආණ්ඩුවට උදවුකළ අය තව කොච්චර ඉන්නවද? (නි)
අපිත් අපිට පුළුවන් උපරිමයෙන් ෆේස් බුක් සහ අන්තර්ජාලය මාර්ගයෙන් හමුවෙන සෑම ලක්වැසියන් හටම වටහාදීලා උදව් කළා. අපට ඕනෑ දුන් පොරොන්දු ඉෂ්ට කරවාගන්නට මිස, හමුවී ස්තුතිය ලබන්නට නොවේ (නි)
මහින්ද මහත්තය 58 ක් ගත්තා. මෛත්‍රී මහත්තයා 62 ක් ගත්තා. මහින්ද අගමැති අපේක්ෂකයා වෙලා මෛත්‍රී එක්ක ඉල්ලුවොත් කීයක් ලැබේවිද ? (නදී)
හැබැයි නුගේගොඩ සෙනඟ දැකලා නම් සමහරුන්ගේ හිත ගොඩක් ගැස්සුනා (නි)
දැන් 75%ක්ම කළකිරිලා. තවත් පමානොවී, ජනාධිපති ඡන්දයක් පවත්වන්න. (නි)
බලමුකෝ ඉදිරියට මොකද වෙන්නේ කියලා (නි)
ජනතාවගේ අවධානය වෙන අතකට යොමුකරන්න හදන්න එපා. වහාම ඡන්දයක් තියන්න. (නි)
අපි නොදැකපු කලාකාරයොනේ මෙතන ඉන්නේ. කෝ අනිත් කලාකරුවන් (නි)
හා! හා! අරලියගහ මන්දිරය මේ වගේ වැඩවලට යොදාගන්න එකද හරිද මන්දා. මහින්දට දොස් කිවුවා නේද මේ අය? (නි)
අරලිය ගහ මන්දිරයට බැන්න හැටියට අපි හිතුව එහෙ පස් පාගන එකක් නැහැ කියල (බ)
මෙහෙම කෘතගුණ සළකන එක බොහොම හොඳයි (නි)
විධායක ජනාධිපති ක්‍රමයට කිසිදු වෙනසක් නොකර, මහජනයා කුපිතවීමට පෙර, වහාම ජනාධිපති ඡන්දයක් පවත්වන්න. (නි)
විකුම් මට හිතෙන්නෙ 68% විතරයි කියා (නදී)
එතකොට ඔය කරන වැඩ හරි කියලද කියන්නේ? (නි)
මෙතන ඉන්න කලාකාරයන් හඳුනන්නේ නැහැ කියන අයට තියෙන්නේ නොදන්නාකම ගැන ප්‍රශ්ණයක් (නදී)
දැන් නිදහසේ හිටියා ඇති. කරුණාකර හොරු ටික ඇතුළට දාන්න (නි)
හේමන්ත, බොහෝ දෙනෙක් මෛත්‍රීට ඡන්දය දුන්නේ මහින්ද වටේ එදා හිටපු අද පැත්තේ නැති අයගේ කෙරුවාවට විරෝධයක් පළකිරීමටයි.(නදී)
ස්තුති කිරීම අගය කරනවා.නමුත් සාද වලට නම් සුදානම් වෙන්න එපා. (නි)
උතුරේ යුද්ධයට පෙර සිටි සිංහල පවුල් නැවත පදිංචිකිරීම පිළිබඳවත් සළකා බලන්න (නි)
ජනතාවටත් ඉක්මනට නිසිලෙස කළගුණ සළකන්න.උම්බලකඩ හොදි කාලා,කොත්තමල්ලි බීලා ඇතිවෙලා (නි)
අපේ බදු සල්ලි නම් වියදම් කරන්න එපා (නි)
මුල අමතක නොකරන එක නම් හොඳයි (නි)
හැමදාම දුටු කණ්ඩායම පෙනෙන්න නැති එක ලොකු දෙයක්. (නි)
මිනිස්සු ඡන්දෙ දුන්නේ මෛත්‍රී මහත්තයාට (නි)
ඇයි අමතක වුණාද තිබ්බේ ජනාධිපතිවරණය කියලා. ජනාධිපතිට අවුරුදු පහක් ඉන්න තමා බහුතරය ඡන්දෙ දීලා තියෙන්නේ. රට අපි ඇවිල්ලා බේරාගත්තේ පක්ෂ පාට බලලා නෙමෙයි. අනාගත පරම්පරාවට හොඳ රටක් ඕනෑ නිසා. ආණ්ඩුවක් පිහිටුවලා මාස දෙකක් ගියේ නැහැ. මිනිස්සු කුපිත වෙලාලු. මේ මිනිස්සු කරන්නේ මොනවද කියලා බලාගෙන ඉඳලා කතා කළා නම් තමා හොඳ. (නි)
විකුම් පිස්සුද? ඡන්දයක් තියන්න කොච්චර සල්ලි ඕනද ?(බ)
ජාතික රජයක් පිහිටවෙමගැන සාකච්ඡා කරන්න එනවා . නමුත් තවමත් ඉන්දීය සමග අත්සන්කළ ගිවිසුම ගැනවත් , ඡන්දෙට පෙට උතුරේ දේසපාලුවන් සමග අත්සන් කළ රහස් ගිවිසුම් ගැන මහජනයා කිසිවක් දන්නේ නැත (බ)
විකුම් මොන මගුලකටද ආයේ ඡන්දයක් තියන්නේ රාජපක්ෂව ආයේ ගෙනල්ල රටේ ඉතුරු ටිකත් කාල දාන්නද උන්ගේ ඉන්න වස බල්ලන්ට මහජන මුදල් වියදම් කරමින් වේසකමේ යන්න පාර හදන්නද උබල වගේ මෝඩ මීහරක් හන්ද තමා අපේ රට මේ තරම් විනාශ වෙලා තියෙන්නේ උතුරේ නැවත සිංහල ජනතාව පදිංචි නොකර සිංහලයන්ට ඒ පළාත අහිමි කළේ කවුද මහින්ද නෙමේද (බ)
නුගේගොඩ සෙනග වගේද පොළොන්නරුවේ සහ කැස්බෑවේ මහින්ද මතයට හිටපු සෙනග. විකුම්ට මතකද? නුගේගොඩ රැලිය තියන්න මෛත්‍රී මහත්තයට තැනක් දුන්නද? මතකද? එතුමාගේ රැස්වීම ඉතාම අමාරුවෙන් නගරයේ මුල්ලක තියන්න උනා. එදා රජයේ හැම නාලිකාවකම පැය දහය දොළහ සජීවී රැස්වීම් පෙන්නුවා. දිනුවේ කවුද? කාට විරුද්ධව ද මෛත්‍රී මහතා ඡන්දෙ ඉල්ලලා දිනුවේ. ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයෙක්ව උණු උණුවේම නැවත ඉල්ලන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරන අයම එකතුවෙලා. ජාතිවාදය අවුස්සලා. උවමනාව මොකද්ද කියල තේරුම් ගන්න බහුතර ජනතාවට මොලේ තියනවා. මාධ්‍ය සංදර්ශන, සැණකෙළි, රජගෙදර පාටි නැති නිසා නිකම් මොකද්දෝ පාළුවක් වගේ දැනෙනවා ඇති. නමුත් ජනතාවගේ මුදල් නාස්ති නොකරන පින නිසාම මෛත්‍රී මහතාව දෙවියොත් ආරක්ෂා කරනවා. කරුණාකර ඉවසීමෙන් එතුමාගේ දර්ශනය ක්‍රියාවට නංවන්න ඉඩ දෙන්න. ඉවසන්න...සැනසීම ලැබේවි. (බ)
කරන වැඩක් ඉක්මනටම කරන්න. ඔබ ගැන විශ්වාසය තැබූ මහජනතාව අතරමං කරන්න එපා (නි)
මෙතුමා කොහොමත් දුරදිග හිතලා තමයි වැඩකරන්නේ (නි)
එතකොට ප්‍රබුද්ධ කලාකරුවන් උදව් වුණේ නැද්ද?මෙතන ඉන්න ගොඩක් අය දන්නේ නැහැනේ (දිල්)
විකුම්, මේ ලෝකේ නොවෙයිද ඉන්නේ? 75% කළකිරිලා කිව්වේ මොනවා ගැනද? ජනවාරි 08 තිබුනේ ජනාධිපතිවරණයක් තමයි (නි)
ජනතාවට වැඩදායී වැඩක් කරන්න මහත්තයෝ (නි)
අභිනව තේරුණු ජනාධිපති තුමා , එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වූ කලාකරුවන් හා වෘත්තීය සමිති නියෝජිතයන්ගේ හමුවට නැත්තේ ඇයි? (බ)
මරණ තර්ජන එක්ක ජනාධිපති මෛත්‍රී දිනවීමට මම ගොඩක් උදව් කළා .ඒත් දැන් අපිව අමතක වෙලා (දිල්)
ජනාධිපතිතුමා , එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වූ කලාකරුවන් හා වෘත්තීය සමිති නියෝජිතයන්ගේ හමුවට නැත්තේ ඇයි? (නි)
පෙට්‍රල්,ඩීසල්,ගෑස්, සීනි,පිටි තවත් කීපයකම මිල අඩුකරලා තියනකොට ඒවා ගැන නොකියා කොත්තමල්ලි උම්බලකඩ ගැනම කිය කියා ඉන්නවා. (නි)
චන්දන, තමන් ඔලුවෙන් හිටගත්තම අනිත් අය කකුල් දෙකෙන් එල්ලිලා ඉන්නවා වගේ තමයි පෙනෙන්නේ. (නි)
යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්ව සිටින සෙබළුන් ගැනත් බලන්න (නි)
මෙතන ඉන්නේ ඔක්කොම කලාකරුවන්ද? (නි)
විකුම්, ඡන්දෙ තියන්නේ ඔයාගේ සල්ලි වලින්ද? (නි)
දැන් නම් අපිට හරිම සතුටු වෙන්න පුළුවන්. රනිල් කියන්නේ හොඳ නායකයෙක් (නි)
එතකොට ප්‍රබුද්ධ කලාකරුවන් උදවු වුණේ නැද්ද?මෙතන ඉන්න ගොඩක් අය දන්නේ නැහැනේ. (නි)
ඉතාම හොඳයි (නි)
ඔක්කොමට කලින් ජනාදිපති ඡන්දයක් තියන්න කියන විකුම්ට ඔලුවේ අමාරුවට බෙහෙත් අරගන්න කියන්න වෙනවා මට. (නි)
අගමැති සහ ඇමතිවරු පත්විය යුත්තේ මහමැතිවරණයකින් නොවේද? මිනිසුනි, බුද්ධිමත් විදිහට බලන්න (නි)
එතකොට ඔහුට ඡන්දය දුන්න ලක්ෂ ගණනක් වන සාමාන්‍ය ජනතාවට??? (නි)
දින 100 අවසන් වෙනතුරුම බොරු වැඩ කර කර ඉන්න එපා. රටේ අගමැතිතුමා ආදර්ශයක් දියයුතුයි. පොරොන්දු ඉටුකරලා රටේම ජනතාවට ස්තුති කළා නම් හරි නේද? (නි)
මම ටිකක් ඈත්වෙලා ඉන්නම්කෝ!! (නි)
කළගුණ සළකන එක හොඳ වැඩක්. ඒත් ඊටකලින් ලොකු හොරු ඇල්ලිය යුතුයි (නි)
පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා මේ දක්වා කරපුවා හොදින් බලන්න. එතකොට වැටහේවි .(දිල්)