මෛත්‍රීපාල සිරිසේන ජනපති හා රනිල් වික්‍රමසිංහ අගමැති අද (02) සීගිරිය යොවුන් පුරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. පසුවරුවේ යොවුන් පුරයට පැමිණි ජනපති හා අගමැති තරුණ තරුණියන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් යොවුන් පුරයේ සැරිසැරූහ.
මෛත්‍රීපාල සිරිසේන ජනපති හා රනිල් වික්‍රමසිංහ අගමැති අද (02) සීගිරිය යොවුන් පුරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. පසුවරුවේ යොවුන් පුරයට පැමිණි ජනපති හා අගමැති තරුණ තරුණියන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් යොවුන් පුරයේ සැරිසැරූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැවෙන ප්‍රශ්න පැත්තක තිබියදී විකාර සංදර්ශන පවත්වනවා. (බ)
මොන බොරුද. අපි බලමුකෝ ඔවා කොච්චර කල් තියේද කියාලා (බ)
කාලය ධනය නිකරුනේ කා දමන වැඩ මේවා බොරු සංදර්ශන රටේ දැවෙන ප්‍රශ්න තියනවා (බ)
දැක්කද හරි ස්විට් නේ (බ)
කෝ වෙනසක්, මුදල් නාස්තිය වෙනස් වෙලා නැහැ නේ (බ)
මේවා තමා සල්ලි නාස්ති කරන සංදර්ශන , කිසිම තේරුමක් නැති අමන දේවල් , මීට පෙර තිබුන නිල් බලකාය කෝ දැන් වෙච්ච දෙයක් නැහැ , (රේ)
කාලෙන් කාලෙට මෙවැනි මෝඩ සංදර්ශන එනවා - ඉස්සර නිල බලකා දැන් යොවුන් බලකා. රටේ සල්ලි නාස්ති වීමයි, අසරණ තරුණයෝ ගොනාට ඇඳීමයි විතරයි වෙන්නේ. දැන් තියෙන්නෙත් මේවගේ සංදර්ශනත් කලින් වැරදීම කියා කියා බයිලා ගහන එකත් විතරනේ, වැඩක් ඇති දෙයක් මොනවද කෙරෙන්නේ?(රේ)
මේ රටේ තරුණයන්ගේ අසරණකම ගැන වේදනාවක් ඇතිවෙනවා (නි)
සුදේශ්, සුසන්ත, හැමදේම ආර්ථික අතින් හෝ දේශපාලන අතින් බලන්න එපා. මෙවැනි තරුණ කඳවුරු නිසා තරුණයින් වැරදි මඟ යන එක අඩු කරනවා වගේම සමාජයේ සහජීවනයෙන් ජීවත්වෙන්නත් පුරුදු කරනවා. (නි)
රට වෙනුවෙන් ඵලදායී යමක් කරනු ඇතැයි අපි බලා ඉන්නවා (නි)
නියම වෙනස මේකයි බලාගෙන යනකොට. සංදර්ශන වලට රටේ සල්ලි නාස්ති කරනවා (නි)
යහපාලනයෙන් දින සියයක් ඇතුළත බොහෝ දේ කළා වගේ රටේ යෞවනයන්ගේ අසහනයත් නැතිකරයි. පොඩ්ඩක් ඉවසන්නකෝ (නි)
ඉස්සර නිල් බලකාය කියලා එකකින් හිටපු ජනාධිපතිගේ පුතා කෝටි ගණන් ජාතික ධනය නාස්ති කළා. දැන් මේ යොවුන් බලකා, යොවුන් පුර. ඔක්කොම නිකන් බෝඩ් ලෑලියි, සල්ලි නාස්තියයි විතරයි. (බ)
මහින්ද කාලේ දිනපතා සංදර්ශන තියා රටෙි ජනතාව කෙතරමි විනෝදයෙන් හිටියද මේ රජයට ඒහෙම දෙයක්වත් තවම කර ගැනිමට නොහැකි වුනා අසාර්තක පාලනයක්.(කෞ)