(අංජුල මහික වීරරත්න)
පවතින ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා තීන්දු තීරණ ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු පක්ෂ නායකයන් අද(28)කැඳවා තිබේ.
ජනපතිවරයා සහ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාව ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ බැරිකම දැන්වත් තේරුම්ගත්ත එක ලොකු දෙයක්. මුලින්ම දෙසැම්බර් 12 නටන්න යන ශ‍්‍රී ලංකා ඩේ ජෝගිය නවත්තලා ඒ සල්ලි විපතට පත්වෙච්ච ජනතාවට දෙන්න.